කලින් කෙනෙක් උත්තරේ දීලා තිබුනා. ඇග්රි මැනේජ්මන්ට් කියන්නේ පේරාදෙණියේ ඇග්රිකල්චර් ෆැකල්ටියෙන් දෙන ඩිග්රි එකේ නම. ලන්කාවේ තියෙන්නේ ඇග්රිකල්චර් ෆැකල්ටි 8ක් වගේ(මතකෙ විදිහට ). අනික මේ ෆැකල්ටි වල ඉන්න බැජ් සාපේක්ශව පොඩියි. (ආර්ට්,මැනේජ්මන්ට්,සයන්ස් වලට වඩා) අවුරුද්දකට අවුට් වෙන පිරිසත් අඩුයි. ඒ නිසා කැම්පස් එකේ නම වෙනස් උනා කියලා ජොබ් මාර්කට් එකේදි ඩිග්‍රී එකට අවුලක් වෙන්නෙම නැති තරම්. හැබැයි මල්ලියේ මේකත් ඔලුවේ තියාගනින්, ඩිග්‍රී එක ගත්ත ගමන් 50000/=,100000/= පඩි දෙන ජොබ් බලාපොරොත්තු වෙන්න එපා. බොහෝ විට අවුරුදු දෙක තුනක් චාටර් කන්න වෙනවා සාමාන්‍ය පඩියකට. එක්ස්පීරියන්ස් ගත්තට පස්සේ කට්ටිය හොයාගෙන එන්නේ.(මේක හැබැයි කොයි ෆීල්ඩ් එකෙත් එකමයී)

mata dan 2 weeks walata kalin rajarata agri yanna thibbe. giye naha. eaka wenna athi ubata enna aththe.එළකිරි කොල්ලෙක්;16410418 said:adooo matath ada bottu aweagri rajarata .bt yanne ne
nxt eken cmb bio science yanawa
![]()
Agri karada ithin...කැම්පස් හෙල්ප්
මචන්ලා මන් ඇග්රි සිලෙක්ට් වෙලා.අද තමා කැම්පස් ලියුම ආවේ.
මන් කොතලාවල MLS දාන්න කියලා හිතන් හිටියේ. දැන් මට මොකක් තෝරගන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ.
එලකිරියේ මේ ගැන දන්න කොල්ලො කෙල්ලොන් ගෙන් උදවුවක් ගන්න තමා මන් මේ ත්‍රෙඩ් එක දැම්මෙ. ප්ලීස් මචන්ලා දන්න කෙනෙක් කියනවද මට ඇග්රි කරලා මෙන වගේ ෆීල්ඩ් වලට යන්න පුලුවන්ද කියලා..