කැම්පස් හෙල්ප්

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    UGC Site එකට ගිහින් විබාග අන්කේ ගහල බලපන්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    cut-off mark අවිල්ලනෙ තියෙන්නෙ..අපිට දැන් apply කරන්න බැරිද????:sorry::sorry:

    උබ මේ නිකන් ආතල් එකට බොරුවට නේද දාන්නේ ? .. campus යන්න බලන් ඉන්න එකෙක් application දාන්න ඕනේ කියල දන් නැති වෙන්න විදිහක් නැනේ .. :frown::frown:
     
    නෑ මචන් උබලා ඇප්ලයි කරාම තමා තෝරන්නේ
    ඊට පස්සේ ඒ ඒ කෝස් එකට තෝරගත්ත අඩුම ලකුනු තමා දාන්නේ

    මුලින් ඇප්ලයි කරන්න ඕන
    ඊට පස්සේ තෝරලා ඒ තෝරපු ඒවගෙන් අඩුම් ඉසෙඩ් ස්කෝර් එක තමා කට් ඕෆ් කියලා දාන්නේ
     
    Podi Silva - පොඩි සිල්වා;19071689 said:
    selection.ugc.ac.lk
    gihin index number eka type krla blnna mcn
    habayi uba app dla thyenne ona

    උබ මේ නිකන් ආතල් එකට බොරුවට නේද දාන්නේ ? .. campus යන්න බලන් ඉන්න එකෙක් application දාන්න ඕනේ කියල දන් නැති වෙන්න විදිහක් නැනේ .. :frown::frown:

    නැ බං මම හිතුවෙ නැ යන්න පුලුවන් කියලා එත් අද tv එකෙ news වලට ගියානෙ...cut-off mark කියල එකක් ආවෙ එකෙ විදියට නම් z=score එක ඇති දැන් එකට apply කරන්න පුලුවන්ද
     
    Podi Silva - පොඩි සිල්වා;19071771 said:
    නෑ මචන් උබලා ඇප්ලයි කරාම තමා තෝරන්නේ
    ඊට පස්සේ ඒ ඒ කෝස් එකට තෝරගත්ත අඩුම ලකුනු තමා දාන්නේ

    මුලින් ඇප්ලයි කරන්න ඕන
    ඊට පස්සේ තෝරලා ඒ තෝරපු ඒවගෙන් අඩුම් ඉසෙඩ් ස්කෝර් එක තමා කට් ඕෆ් කියලා දාන්නේ

    ආ එහෙනම් දැන් වඩැක් නැ නෙ. මට මෙ result එකෙන් ලබන අවුරුද්දෙ apply කරන්න පුලුවන්ද
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නැ බං මම හිතුවෙ නැ යන්න පුලුවන් කියලා එත් අද tv එකෙ news වලට ගියානෙ...cut-off mark කියල එකක් ආවෙ එකෙ විදියට නම් z=score එක ඇති දැන් එකට apply කරන්න පුලුවන්ද

    බැ , යන්න පුලුවන්ද බැරිද කියන බෑ application දන්නා කලින් application දාන උන් අනුව තම z එක තීරණය වෙන්නේ .. 50 පුරප්පාඩු තියනවනං ඉලල්ල තියන උන්ගේ 50 වෙනියගේ z එක තමා cut off එක
     
    බැ , යන්න පුලුවන්ද බැරිද කියන බෑ application දන්නා කලින් application දාන උන් අනුව තම z එක තීරණය වෙන්නේ .. 50 පුරප්පාඩු තියනවනං ඉලල්ල තියන උන්ගේ 50 වෙනියගේ z එක තමා cut off එක

    Podi Silva - පොඩි සිල්වා;19071801 said:

    හ්ම්ම් comment වලට thanks ආ