කැම්පස් Acer ලැප්ටෝප් එක ගැන

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    දැන් මාස හයක් තිස්සේ පාවිච්චි කරනවා..කිසිම අවුලක් නැහැ..මම නම් SSD එකක් ගහගෙන ඉන්නේ..Hard Disk එකේ පොඩි noise එකක් තියෙනවා, ඒක ඉතින් හැටි වෙන්න ඇති...

    සාමාන්‍ය පාවිච්චි කරද්දී නම් හීට් වෙන්නෙම නැති තරම්..Game ගහනවා නම් ඉතින් රත් වෙනවා..රත් නොවුනොත් නම් ඉතින් ඊට වඩා ප්‍රශ්නයක් :lol:

    Display එකේ අවුලක් නැත...

    ssd එක ගහන්නේ කොහොමද
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    mama gaththa.matanam ela.speaker eke sound play weddi podi crash sound ekak enawa.ekanam 10wala aulak kiyala net eke thibba
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඕක තමයි ගොඩක් උන් බෝඩින් වලයි හොස්ටල් වලයි ඉදන් ගහන්නෙ. :yes::yes:

    අනිවාර්යෙන්ම..අපේ රූම් එකේ එවුන් හොස්ටල් ඉද්දි ගැහුවා...මේ අවුරුද්දේ හොස්ටල් වලින් අයින් කරා..දැන් බෝඩිමේ ඉන්නේ හතරක් නිසා, මදි වගේ නිසා ගැහෙන්නෙම නැහැ :no: :(
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    M2.2280 Slot ඒකට ඕනේ නම් ගහන්න පුළුවන්..

    නැත්තන් DVD Writer එක අයින් කරලා HDD Caddy එකක් හරහා ගහන්නත් පුළුවන් (SSD + 1TB HDD)

    ehema slot ekak tieynawa bn..ela neda ehenam...ssd ekak gahala ekata os eka dammanam patta speed
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අයියා ගාව තියෙනවා පොඩි ස්ලෝ ගතියක් තියෙනවලු සමහරු ssd ගහගෙන ඉන්නවා(6th gen i5 1366 768 display ddr3 ram eka thiyena eka aaa) ඩේල් එක ඉකමනට කැඩෙනවා කියලත් කියනවා , ඒසර් එකේ එහෙම අවුලක් නැතිලු
     
    Last edited:

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    man gawa thiyennet offer eken gatta Acer ekak. kiyana waradak na machan, lap eka hodai. game gahanakota heat wenawa tikak. normal use waladi nam heat wenema na.
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    940MX ekek ne tiyenne? monawada bn oken play karanna puluwan games?

    Mama Infinite warfare, Modern Warfare Remaster, Assassins Creed Syndicate, Mafia 3 gahala tiyenawa aulak natuwa. samahara ewa medium, low dala tamai itin
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    M2.2280 Slot ඒකට ඕනේ නම් ගහන්න පුළුවන්..

    නැත්තන් DVD Writer එක අයින් කරලා HDD Caddy එකක් හරහා ගහන්නත් පුළුවන් (SSD + 1TB HDD)

    Machan ubata sure ne M.2. Slot ekak tiyenawa kiyala man gate Acer E575G Core I5 7th Gen 8GB Ram ekak. ube lap ekat okamada
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කීයක් ගියාද බන්

    Samsung 850 EVO 250 GB + (2 x 8 GB DDR4 HyperX Dual Channel Kit) >>> Rs. 29,500/-

    Imported from Amazon.co.uk through a friend (6 months ago)

    Bank loan eken gaththa aya innawada? loan apply karala kochchara kalekin ganna puluwan unada?

    ගිය අවුරුද්දේ අප්‍රේල් ඉල්ලපුවම නම් මාස දෙකක් වගේ ගියා..දැන් කොහොමද දන්නේ නැහැ..බ්‍රාන්ච් එකෙන් බ්‍රාන්ච් ඒකට ඔය කාලය වෙනස් වෙනවා බන්..උඹේ කැම්පස් ඒකට අදාල බ්‍රාන්ච් (BOC or PB) එක ගැන හොයල බලපන් :)
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    Machan ubata sure ne M.2. Slot ekak tiyenawa kiyala man gate Acer E575G Core I5 7th Gen 8GB Ram ekak. ube lap ekat okamada

    මගේ E5-575G Core i5 6th Gen 4GB RAM (with Windows 10 Home)..මේ මුලින්ම ආපු ස්ටොක් එක..

    මේ වීඩියෝ එක බලන්න..අපි පාවිච්චි කරන ලැප්ටොප් එකමයි මේ..USA වලට යන එකේ ඔරිජිනලි එන්නේ 256 GB SSD එකක්..