කැම්පස් Annual Newsletter Article උදව්ව්!!! ❗❗emergency ❗❗

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    මචංල University එකේ Annual Newsletter එකකට word 1500 ක විතර ආටිකල් එකක් ලියන්න හිතන් ඉන්නවා Artificial intelligence ගැන..

    මට මේක ලියන්න ඕනේ structure එක ගැන පොඩි අයිඩියා එකක් දෙන්නකෝ..මේකෙදි අපි වැඩිපුර ෆෝකස් කරන්න ඕනේ

    1) AI field එකේ දැනට හොයාගෙන තියෙන දේවල් explain කරන එකද?
    2) AI field එකේ new trends ගැන explain කරන එකද?
    3) මගේ අලුත්ම suggestions,new ideas තියෙනවනම් මේ ෆීල්ඩ් එක ගැන ඒවා ගැනද?

    bump පාරක් හරි දාගෙන යමල්ලා දවස් 4 තියෙන්නේ ඩෙඩ්ලයින් එකට🙏🙏🙏
     
    • Like
    Reactions: Solo Rider

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට මේක ලියන්න ඕනේ structure එක ගැන පොඩි අයිඩියා එකක් දෙන්නකෝ..මේකෙදි අපි වැඩිපුර ෆෝකස් කරන්න ඕනේ

    1) AI field එකේ දැනට හොයාගෙන තියෙන දේවල් explain කරන එකද?
    2) AI field එකේ new trends ගැන explain කරන එකද?
    3) මගේ අලුත්ම suggestions,new ideas තියෙනවනම් මේ ෆීල්ඩ් එක ගැන ඒවා ගැනද?
    ඕක උබ තමයි තීරණය කරන්න ඕනේ.. යකෝ උබට ඕන ඒක එපැයි ලියන්න.. අපිට ඕන ඒක ලිව්වම හරි යනවද?
     
    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    අර බොටාට කියපන්කෝ ඉතින් උගේ පරම්පරාව ගැන ලියලා දෙන්න කියලා
    chat GPT නේ බන්...චාටර් නේ බන් බොටෙක් ඉස්සරහ පදිරි වෙන එක..අනික මේක අනිවාර්ය නෑ මම ආතල් එකට කරන්නේ
     
    • Like
    Reactions: Solo Rider

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    මොකක්ද දාන්න හිතන් ඉන්න title ඒක.. Title ඒක අනුව යන content ඒක වෙනස් වෙනවා..
    AI කිව්වට Machine learning ගැන ලියන්නේ..ටොපික් එකක් සජෙස්ට් කරන්නකෝ..උන් දීලා තියෙන topic එක machine learning විතරයි

    හිතාගෙන ඉන්නවා නම්, අපිට මොනාද කියන්න තියෙන්නෙ?
    කැම්පස් එකේ මේ වගේ ආටිකල් ලියපු එකෙක් ඉන්නවනම් පොඩි ගයිඩ් එකක් ඉල්ලුවේ..මොකද මීට කලින් ලියලා නෑ ගොඩක් දිග ආටිකල්
    ------ Post added on Jan 8, 2023 at 2:30 PM
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ටොපික් එකක් සජෙස්ට් කරන්නකෝ..උන් දීලා තියෙන topic එක machine learning විතරයි
    මේ දවස්වල යන trend ඒක නම් Language models තමයි.. උබ කැමති නම් ඒවායේ history ඒක,important milestones, recent innovations (chatgpt, openai, dalle, google pathways etc), research areas එහෙම දාල article එකක් ලියතැකි..

    කැම්පස් එකේ මේ වගේ ආටිකල් ලියපු එකෙක් ඉන්නවනම් පොඩි ගයිඩ් එකක් ඉල්ලුවේ..මොකද මීට කලින් ලියලා නෑ ගොඩක් දිග ආටිකල්
    ආර්ටිකල් නම් ලියල නෑ කොල්ලෝ..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Nikan article ekak nan,

    History
    Sub domains
    Key researchers, institutes
    Applications widely used

    Modern approaches, trends
    Impact on day-to-day life ( health, cooperate, military, surveillance, etc )

    Future predictions

    Mewa gana details hoyala , Google karala, dapam. One tharam athi, gedi pitin ussala dapan, marks denne nane
     
    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    මේ දවස්වල යන trend ඒක නම් Language models තමයි.. උබ කැමති නම් ඒවායේ history ඒක,important milestones, recent innovations (chatgpt, openai, dalle, google pathways etc), research areas එහෙම දාල article එකක් ලියතැකි..

    ආර්ටිකල් නම් ලියල නෑ කොල්ලෝ..
    thanks @siri_ayya for the help ...රිසර්ච් පාරක් දාලම මම වැඩ අල්ලනම් එහෙනම්

    Nikan article ekak nan,

    History
    Sub domains
    Key researchers, institutes
    Applications widely used

    Modern approaches, trends
    Impact on day-to-day life ( health, cooperate, military, surveillance, etc )

    Future predictions

    Mewa gana details hoyala , Google karala, dapam. One tharam athi, gedi pitin ussala dapan, marks denne nane
    thanks, solo rider. I'll work on that
    ------ Post added on Jan 8, 2023 at 2:48 PM