මචංල University එකේ Annual Newsletter එකකට word 1500 ක විතර ආටිකල් එකක් ලියන්න හිතන් ඉන්නවා Artificial intelligence ගැන..
මට මේක ලියන්න ඕනේ structure එක ගැන පොඩි අයිඩියා එකක් දෙන්නකෝ..මේකෙදි අපි වැඩිපුර ෆෝකස් කරන්න ඕනේ
1) AI field එකේ දැනට හොයාගෙන තියෙන දේවල් explain කරන එකද?
2) AI field එකේ new trends ගැන explain කරන එකද?
3) මගේ අලුත්ම suggestions,new ideas තියෙනවනම් මේ ෆීල්ඩ් එක ගැන ඒවා ගැනද?
bump පාරක් හරි දාගෙන යමල්ලා දවස් 4 තියෙන්නේ ඩෙඩ්ලයින් එකට