කැම්පස් cutoff උදාවු

miurukdh

Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    මට අවිල්ලා තියෙන්නේ ගම්පහ ආයුරුවේද මට ප්‍රශ්න ටිකක් තියේ දන්න කට්ටිය උදවු කරන්න.
    1. Job ගන්න pending list එකේ අවුරුදු 5 ඉන්න ඔනෙ කියන්නෙ ඇත්තද?
    2.මේවගේ එකක් කරන්න අවුරුදු 6 යට කරන එක අපරාදෙද?
    3.රට යන්න එහෙම හිතුනොත් මේ ඩිග්‍රිය වැඩක් නැති වෙයිද?
    4.private එහෙම බේත් දෙන්න බැරිද?

    Plz උදවු කරන්න අනාත වෙලා ඉන්නේ 😪🥴
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,277
    74,704
    113
    මට අවිල්ලා තියෙන්නේ ගම්පහ ආයුරුවේද මට ප්‍රශ්න ටිකක් තියේ දන්න කට්ටිය උදවු කරන්න.
    1. Job ගන්න pending list එකේ අවුරුදු 5 ඉන්න ඔනෙ කියන්නෙ ඇත්තද?
    2.මේවගේ එකක් කරන්න අවුරුදු 6 යට කරන එක අපරාදෙද?
    3.රට යන්න එහෙම හිතුනොත් මේ ඩිග්‍රිය වැඩක් නැති වෙයිද?
    4.private එහෙම බේත් දෙන්න බැරිද?

    Plz උදවු කරන්න අනාත වෙලා ඉන්නේ 😪🥴
    @pitiye.appu mey hingannata sup ekak deepan 🥴 🥴
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    mata kiyannako danna kenek kochchara kal deida kiyala register wenna
    thama re-correction balanna patan genawath na
    22 AL Jan 23 patan gannawa...eka iwara wenkm due data eka thiyeda ita kalin reg wenna kiyaida?
     
    miurukdh

    Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    mata kiyannako danna kenek kochchara kal deida kiyala register wenna
    thama re-correction balanna patan genawath na
    22 AL Jan 23 patan gannawa...eka iwara wenkm due data eka thiyeda ita kalin reg wenna kiyaida?
    ita kalin reg wenna kiyai neh giya sareth al patan ganna kan kal dunne na mathaka widiyata recorrection awata passe wenas wuna ayata aye kal denawa
     
    • Sad
    Reactions: DHE

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මට අවිල්ලා තියෙන්නේ ගම්පහ ආයුරුවේද මට ප්‍රශ්න ටිකක් තියේ දන්න කට්ටිය උදවු කරන්න.
    1. Job ගන්න pending list එකේ අවුරුදු 5 ඉන්න ඔනෙ කියන්නෙ ඇත්තද?
    2.මේවගේ එකක් කරන්න අවුරුදු 6 යට කරන එක අපරාදෙද?
    3.රට යන්න එහෙම හිතුනොත් මේ ඩිග්‍රිය වැඩක් නැති වෙයිද?
    4.private එහෙම බේත් දෙන්න බැරිද?

    Plz උදවු කරන්න අනාත වෙලා ඉන්නේ 😪🥴
    මන් අදුරන ආයුර්වෙද ඩොකෙක් ඉන්නවා.
    3. රට යන්න පුලුවන් කිව්වා. එයාගේ යාලුවො එහෙම රට වල් වල අයුර්වෙද ස්පා(ලංකාවේ තියෙන එවා නෙමේ) දාගෙන හොදට හම්බකරනවා කිව්වා.
    4. පුලුවන්. මන් දන්න ඩොකත් ප්‍රයිවට් කරන්නේ.
     
    • Like
    Reactions: miurukdh

    miurukdh

    Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    මන් අදුරන ආයුර්වෙද ඩොකෙක් ඉන්නවා.
    3. රට යන්න පුලුවන් කිව්වා. එයාගේ යාලුවො එහෙම රට වල් වල අයුර්වෙද ස්පා(ලංකාවේ තියෙන එවා නෙමේ) දාගෙන හොදට හම්බකරනවා කිව්වා.
    4. පුලුවන්. මන් දන්න ඩොකත් ප්‍රයිවට් කරන්නේ.
    Thank u wisthareta