කැම්පස්

Nov 24, 2011
812
217
0
Colombo, Sri Lanka
මචං ලොකු උදව්වක් ඕනෙ.. :sorry: මගෙ මල්ලි 2013 A/L කරා. Maths වලින් results B 3 යි. :confused: Z-score එක 1.37. District rank 744. Island Rank 3310 :dull:
University හම්බ වෙයිද? හම්බ උනොත් මොකක් වගේද? :rolleyes: