ehama thama ban samahara un. hithan inne giya, salli dunna, degree eka gaththa, awa kiyala. awruddakata halena un gaana danne api ne.ohoma hithan inne tika denek witarai ekath mea ek eke witarai mama dakala thiyenne.

අනේ මචන් එහෙම ප්‍රරයිවට් කැම්පස් යන කොල්ලො ගැන මට නම් තරහක් නෑ. උන්ට ගෙවන මුදලට සරිලන දෙයක් ලැබෙනව නම් අවුලක් නෑ.
මට තරහ ආන්ඩුව එක්කයි,එස්.බී ගොයියයි එක්ක. උන් නිදහස් අද්යාපනේ කෑවෙ නැත්නම් ඔය ප්‍රයිවට් කැම්පස් යන කොල්ලො තව සෙට් එකකට ආන්ඩුවෙන් ම උපාදිය ගන්න තිබ්බා.ඒකටයි තරහා.
1% වෙන්කරල තව අලුතෙන් එකෙකුටවත් උපාදියක්,ඩිප්ලොමාවක් දෙන්න ආන්ඩුවට බෑ. අපි කිව්වේ දීපිය 6% ක් වැඩිකරපියව් කොස් ප්‍රමානය, අලුත් ෆැකල්ටි හදපියව් තව වැඩි පිරිසකට උපාදි,ඩිප්ලොමා වෙනත් වුර්තීය පුහුනු දීපියව් කියල මචන්.නැතුව උඹලත් එක්ක අපේ තරහක් නෑ.නමුත් උඹට සල්ලි තිබ්බ හින්ද ස්ලිට් ගියා සල්ලි නැති උඹ වගේම කොල්ලො කීයක් කරගන්න දෙයක් නැතුව සුසුම් හෙලන්න ඇද්ද එදා,උන්ගෙ දෙමව් පියො කොච්චර විදවන්න ඇද්ද? ඒක ගැනයි අපි කතා කලේ මචන්.
උබලත් එක්ක කිසිම තරහක් වත් ඊරිසියාවක් වත් නෑ කොල්ලො![]()

mama dannawa BCS 5 years karalath iwara karaganna bari una aya..
patan gannakota math hithuwe exam only hinda gemak na kiyala.karala balanakota mara depth ekak balanawa un. wada bari nam IT ange naththan nikanma kela wenawa. godak ewunta mandatory diploma level core module eka goda danna ba.
mama nam 1st time godadanna campus ewun wagayak kara 2 times fail.
Keep your feet on the ground
When your head's in the clouds
![]()
![]()

ලංකාවෙ ඩොකාලා කන කට්ට දැක්ක නම් කිසි එකෙක් එකට එහෙම අදින්නෙ නෑ බං. උන් සිරාවට පව් බං.දොස්තර ඇරෙන්න අනික් එව්ව සල්ලි දීල ඉගෙන ගත්තට කමක් නෑ කියලයි මගේ අදහස.
කියන්න ඔනේ දේ නියෙමට කියලා තියෙනවා
නමුත් ප්‍රශ්ණේ තියෙන්නේ ප්‍රයිවට් උපධි වල නෙමේ සමහර ආයතන වලින් දෙන උපධි වලට කිසි පිළි ගැනීමක් නැති ඒවා නිසා
හැමෝම එකම මිම්මෙන් මනින්න එපා

මොකක් කොහෙන් ගියත් අන්තිම ප්‍රතිපලේ වෙන්න ඕන රටට හොඳ දෙයක් ලැබෙන එක මචන් .එකඟයි උඹ කියපු දේට 100%අනේ මචන් එහෙම ප්‍රරයිවට් කැම්පස් යන කොල්ලො ගැන මට නම් තරහක් නෑ. උන්ට ගෙවන මුදලට සරිලන දෙයක් ලැබෙනව නම් අවුලක් නෑ.
මට තරහ ආන්ඩුව එක්කයි,එස්.බී ගොයියයි එක්ක. උන් නිදහස් අද්යාපනේ කෑවෙ නැත්නම් ඔය ප්‍රයිවට් කැම්පස් යන කොල්ලො තව සෙට් එකකට ආන්ඩුවෙන් ම උපාදිය ගන්න තිබ්බා.ඒකටයි තරහා.
1% වෙන්කරල තව අලුතෙන් එකෙකුටවත් උපාදියක්,ඩිප්ලොමාවක් දෙන්න ආන්ඩුවට බෑ. අපි කිව්වේ දීපිය 6% ක් වැඩිකරපියව් කොස් ප්‍රමානය, අලුත් ෆැකල්ටි හදපියව් තව වැඩි පිරිසකට උපාදි,ඩිප්ලොමා වෙනත් වුර්තීය පුහුනු දීපියව් කියල මචන්.නැතුව උඹලත් එක්ක අපේ තරහක් නෑ.නමුත් උඹට සල්ලි තිබ්බ හින්ද ස්ලිට් ගියා සල්ලි නැති උඹ වගේම කොල්ලො කීයක් කරගන්න දෙයක් නැතුව සුසුම් හෙලන්න ඇද්ද එදා,උන්ගෙ දෙමව් පියො කොච්චර විදවන්න ඇද්ද? ඒක ගැනයි අපි කතා කලේ මචන්.
උබලත් එක්ක කිසිම තරහක් වත් ඊරිසියාවක් වත් නෑ කොල්ලො![]()

Private education ekata akul helanawata maath wiruddai. Hebeui uba meka gahala thiyena boru dekkama mata hitenne thama slit eke igena ganna ekek kiyala![]()
දන්නා උන් දන්නවා 