කැම්පස්_නංගිලා ට මල්ලිලාට

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ehama thama ban samahara un. hithan inne giya, salli dunna, degree eka gaththa, awa kiyala. awruddakata halena un gaana danne api ne. :rofl: ohoma hithan inne tika denek witarai ekath mea ek eke witarai mama dakala thiyenne.

    sirawata machn
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    mama th Gov uni ekaka...eth mama kamathi pvt uni walata..moda part thiyenne mewa athule inna hugak unge..pickart kara kara , kale kana haththa...apu wade goda dagena , life eka goda daganneth na hugak un , ehema karaganna hadana ekata denneth na..uwatwalata adala ganna hadanne...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,840
    6,105
    113
    බම්ප් ... ඔය කුහක ගවන්මන්ට් පින් කැම්පස් හැත්ත ජොබ් වලට ගන්නෙ නැති වෙයි කියල බයයි, ඒකයි උන් බය වෙලා කෙකර ගාන්නෙ ..
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අනේ මචන් එහෙම ප්‍රරයිවට් කැම්පස් යන කොල්ලො ගැන මට නම් තරහක් නෑ. උන්ට ගෙවන මුදලට සරිලන දෙයක් ලැබෙනව නම් අවුලක් නෑ.
    මට තරහ ආන්ඩුව එක්කයි,එස්.බී ගොයියයි එක්ක. උන් නිදහස් අද්යාපනේ කෑවෙ නැත්නම් ඔය ප්‍රයිවට් කැම්පස් යන කොල්ලො තව සෙට් එකකට ආන්ඩුවෙන් ම උපාදිය ගන්න තිබ්බා.ඒකටයි තරහා.:growl:
    1% වෙන්කරල තව අලුතෙන් එකෙකුටවත් උපාදියක්,ඩිප්ලොමාවක් දෙන්න ආන්ඩුවට බෑ. අපි කිව්වේ දීපිය 6% ක් වැඩිකරපියව් කොස් ප්‍රමානය, අලුත් ෆැකල්ටි හදපියව් තව වැඩි පිරිසකට උපාදි,ඩිප්ලොමා වෙනත් වුර්තීය පුහුනු දීපියව් කියල මචන්.නැතුව උඹලත් එක්ක අපේ තරහක් නෑ.නමුත් උඹට සල්ලි තිබ්බ හින්ද ස්ලිට් ගියා සල්ලි නැති උඹ වගේම කොල්ලො කීයක් කරගන්න දෙයක් නැතුව සුසුම් හෙලන්න ඇද්ද එදා,උන්ගෙ දෙමව් පියො කොච්චර විදවන්න ඇද්ද? ඒක ගැනයි අපි කතා කලේ මචන්. :(
    උබලත් එක්ක කිසිම තරහක් වත් ඊරිසියාවක් වත් නෑ කොල්ලො
    :)
     
    දන්නවා මචං

    අපිත් උබල කව්රුවත් එක්ක තරහ නැහැ

    මේකේ වැරැද්ද තේරෙන්නේ අපේ රටේ සමාජ ක්‍රමයේ මචං. සල්ලි නැති එකා හැමදාම වලේ :(:(
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    mama dannawa BCS 5 years karalath iwara karaganna bari una aya..

    patan gannakota math hithuwe exam only hinda gemak na kiyala. :lol: karala balanakota mara depth ekak balanawa un. wada bari nam IT ange naththan nikanma kela wenawa. godak ewunta mandatory diploma level core module eka goda danna ba.
    mama nam 1st time goda :P danna campus ewun wagayak kara 2 times fail. :P

    Keep your feet on the ground
    When your head's in the clouds

    :D :D

    :baffled::baffled::rofl::rofl:
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    දොස්තර ඇරෙන්න අනික් එව්ව සල්ලි දීල ඉගෙන ගත්තට කමක් නෑ කියලයි මගේ අදහස.
     
    kanna@d_unit

    Junior member
  • Jun 9, 2008
    309
    10
    18
    Sliit eke wadak karanna puluwan ewun tikak eliyata ena bawa aththa... aath dekai panahe padi walata jobs walata gihin. jobs wala standard eka nathikara eka thamai iwasanna bari.

    Anith eka dan kawudo ekek kiyala thibba.. government uni wala inna un thamange wade kara ganne nathuwa picket kara kara innawa kiyala... yako kalin hitapu ewun ohoma hari pickert karapu nisaa thamai thopi thama campus yanne... aaka mathaka thiyaa ganin.. office eke inne.. nathnam kiyanna jathi nam bohomai....
     
    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    කියන්න ඔනේ දේ නියෙමට කියලා තියෙනවා
    නමුත් ප්‍රශ්ණේ තියෙන්නේ ප්‍රයිවට් උපධි වල නෙමේ සමහර ආයතන වලින් දෙන උපධි වලට කිසි පිළි ගැනීමක් නැති ඒවා නිසා
    හැමෝම එකම මිම්මෙන් මනින්න එපා
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    "මේකේ වැරැද්ද තේරෙන්නේ අපේ රටේ සමාජ ක්‍රමයේ මචං. සල්ලි නැති එකා හැමදාම වලේ!" :( :sad:
     
  • Jul 6, 2012
    10,696
    2,921
    113
    දොස්තර ඇරෙන්න අනික් එව්ව සල්ලි දීල ඉගෙන ගත්තට කමක් නෑ කියලයි මගේ අදහස.
    ලංකාවෙ ඩොකාලා කන කට්ට දැක්ක නම් කිසි එකෙක් එකට එහෙම අදින්නෙ නෑ බං. උන් සිරාවට පව් බං.
    මමත් ඒ කාලෙ වලට pvt medi බැනපු එකෙක්.බට් පස්සෙ තමයි තේරුනේ ඒ කාලෙත් ඔය අපි වගේම බැනපු උන්ගෙ පුතාල දූල තමයි දැන් යන්නෙ කියල ඕකට. ඕවට පට්ට යන්න බැනපු සර් කෙනෙක් ගෙ දුවෙකුත් යනවා.
    ඒත් ඕකෙ ඉගැන්වීමෙ එක quality නම් දන්න උන් දන්නව හොඳට. සාධක ඇතුව කියන්නෙ. මතුපිටින් පුම්බල පෙන්නුවට ඇතුල බොල්.ඉස්සරහට කොහොම වෙයි ද දන්නෙ නෑ.
    එහෙව් එකේ මෙඩ්ඩොන්ට තරහ යන එකත් සධාරණයි බං. උන් වෙනුවෙන් කරන්න ඕන ඒව නොකර ආණ්ඩුව ඒවටම කඩේ යන එක ගැන.
    උන්ගෙ වරදකුත් නෙමේ හුඟක් උන් රිපීට් වෙන්නෙ.
     
  • Jul 6, 2012
    10,696
    2,921
    113
    කියන්න ඔනේ දේ නියෙමට කියලා තියෙනවා
    නමුත් ප්‍රශ්ණේ තියෙන්නේ ප්‍රයිවට් උපධි වල නෙමේ සමහර ආයතන වලින් දෙන උපධි වලට කිසි පිළි ගැනීමක් නැති ඒවා නිසා
    හැමෝම එකම මිම්මෙන් මනින්න එපා
    :yes:
     
  • Jul 6, 2012
    10,696
    2,921
    113
    අනේ මචන් එහෙම ප්‍රරයිවට් කැම්පස් යන කොල්ලො ගැන මට නම් තරහක් නෑ. උන්ට ගෙවන මුදලට සරිලන දෙයක් ලැබෙනව නම් අවුලක් නෑ.
    මට තරහ ආන්ඩුව එක්කයි,එස්.බී ගොයියයි එක්ක. උන් නිදහස් අද්යාපනේ කෑවෙ නැත්නම් ඔය ප්‍රයිවට් කැම්පස් යන කොල්ලො තව සෙට් එකකට ආන්ඩුවෙන් ම උපාදිය ගන්න තිබ්බා.ඒකටයි තරහා.:growl:
    1% වෙන්කරල තව අලුතෙන් එකෙකුටවත් උපාදියක්,ඩිප්ලොමාවක් දෙන්න ආන්ඩුවට බෑ. අපි කිව්වේ දීපිය 6% ක් වැඩිකරපියව් කොස් ප්‍රමානය, අලුත් ෆැකල්ටි හදපියව් තව වැඩි පිරිසකට උපාදි,ඩිප්ලොමා වෙනත් වුර්තීය පුහුනු දීපියව් කියල මචන්.නැතුව උඹලත් එක්ක අපේ තරහක් නෑ.නමුත් උඹට සල්ලි තිබ්බ හින්ද ස්ලිට් ගියා සල්ලි නැති උඹ වගේම කොල්ලො කීයක් කරගන්න දෙයක් නැතුව සුසුම් හෙලන්න ඇද්ද එදා,උන්ගෙ දෙමව් පියො කොච්චර විදවන්න ඇද්ද? ඒක ගැනයි අපි කතා කලේ මචන්. :(
    උබලත් එක්ක කිසිම තරහක් වත් ඊරිසියාවක් වත් නෑ කොල්ලො
    :)
    මොකක් කොහෙන් ගියත් අන්තිම ප්‍රතිපලේ වෙන්න ඕන රටට හොඳ දෙයක් ලැබෙන එක මචන් .එකඟයි උඹ කියපු දේට 100%:)
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Private education ekata akul helanawata maath wiruddai. Hebeui uba meka gahala thiyena boru dekkama mata hitenne thama slit eke igena ganna ekek kiyala :lol:

    එකක් වත් බොරු නැහැ මල්ලියේ :P දන්නා උන් දන්නවා :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mama dannawa BCS 5 years karalath iwara karaganna bari una aya..

    patan gannakota math hithuwe exam only hinda gemak na kiyala. :lol: karala balanakota mara depth ekak balanawa un. wada bari nam IT ange naththan nikanma kela wenawa. godak ewunta mandatory diploma level core module eka goda danna ba.
    mama nam 1st time goda :P danna campus ewun wagayak kara 2 times fail. :P

    Keep your feet on the ground
    When your head's in the clouds

    :D :D

    උබල මේක කිව්වට විස්වාස කරයිද දන්නෙත් නැහැ A/L හොද District Rank එකක් අරන් Medicine select උන කොල්ලෙක් හිටිය අපිත් එක්ක BCS කරලා fail උන
     
    Last edited: