කැම්පස්_නංගිලා ට මල්ලිලාට

shenat

Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ජේමිස්බන්ඩා007;16714936 said:
    ඔය තරම් නම් ඔලුව ඉදිමො ගන්න එපා.......... ඕව දැක්කම තමයි gov උන්ට මල පනිනෙ...
    ඇයි කැලනිය ගැන විතරක් කතා...... මොරටුව ගැන එහෙම කතා කරන්න බයද ?
    අනික gov. උපාධිදාරින්ට රස්සා නෑ කිල කියන්නෙ...art degree ගැන නේ.....

    :yes::yes::yes:

    oya kata kiyana private ewaye samahara paper dakala ape un hinawawenawa bn monawada me kiyala..
     
    ඉතින් අපිට මොකද? A/L කියන්නේ එක විභාගයක් විතරයි එක හොදට කරගත්ත කියල ඔච්චර ඉදිමෙන්න එපා
    A/L වලින් මනින්නේ බොහොම පටු මිම්මකින් ඕක නැති උනාට උබලට වඩා ගොඩක් ඉහලට ගිය මිනිස්සු ඉන්නවා

    Gov uni දියුණු කරන්න ඉස්සල්ල කුහක කමයි ඉරිසියාවයි අඩුකර ගනින් මොකද උබල ඔය නිකන් ඉගන ගන්නේ අපේ සල්ලි වලින්

    කවුද උබට කියුවෙ... ඔක අහපු කෙනට කියුවෙ....:lol::lol:

    ඇත්ත කතාව...a/l මොකටද අපෙ රටට..
    a/l තියා අට පාස් නැති උනුත් ඔය වැව මැද උත්තරිතර පොට් එකෙ වැජ්බෙන්නෙ.... උන්නෙ අපිට වඩා උඩීන්ම ඉද ගෙන තින්දු තීරන ඔක්කොම ගන්නෙ...:lol::lol:
     
    Gnosis

    Member
    Apr 26, 2012
    68
    1
    0
    නොකිය බැරිකමට

    මේක කියවන් යද්දි නොකිය බැරිකමට මේ කියන්න,:)
    මම මැත කරල දිස්ත්‍රික් 20, මට ආත්ල් එකෙ UCSC Computer Science යන්න තිබ්බ. එත් මට ඕනෙ කරල තිබ්බ ඩිග්‍රී එක තිබ්බෙ SLIIT එකේ Computer Systems n Networking
    මට කියන්න ඔනෙ මෙච්චරයි, මොන Uni එකකට ගියත් feild එකේ තමන් වැඩ්ඩෙක් නම් තමන්ට තැන, සල්ලි වලට ඩිග්‍රී එක දුන්නත් රස්සාවල් දෙන්නෙ නැ..
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ආ ඇත්තද .....මැට්ටෝද? මල්ලි රජයේ IT ඩිග්රි කරපු එවුන් යටතේ තමයි ගොඩක් අනිත් එවුන් වැඩ කරන්නේ....නින්දෙන් නැගිටලා වරෙන් .....කවුරුවත් මැට්ටෝ නෙමේ ....හැමදාම කියනවා වගේ පාසල් අද්යපනයට IT උරාගෙන නැහැ එකයි හේතුව.....

    එක හරි සහෝ, මගේ අත්දකීමක් මම කිවේ. සහ අයි ටි ගැන විතරක් නෙමේ මම කිව්වේ. හරි මැට්ටා කියන වචනේ ඉල්ලා අස්කරගත්තා කියමුකෝ.
    ලංකාවේ අනික් මිනිස්සුන්ගේ සල්ලි වලින් නිදහස් අධ්‍යාපනේ පිහිටෙන් ඉගෙනගෙන කැම්පස් අවුට්වෙලා ඒ ඉගෙනගත්ත ඒවා නිසා වෙන රටකට ගිහින් සේවය සපයන උන් ගැන ඇයි කතාකරන්නේ නැත්තේ? :oo::oo:
    ඒ වගේම කැම්පස් යන්න ලකුණු එක දෙක මදි වෙලා ප්‍රයිවට් ඩිග්රි ගන්න උන් එක්ක ඇයි කේන්ති?
    :oo::oo:

    ප.ලි.: ගොඩක් එව්වගේ ඉහල තැන්වල ඉන්නේ එයාල වෙන්න ඇති, එත් එහෙම කියල එයාගේ යටතේ එයාට වඩා ඉගෙනගත්ත අප්ඩේට් වෙච්ච අය හිටියොත් එයාට වඩා උඩට එන්න එයා ඉඩදෙයි කියල හිතනවද? :P:P
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ජේමිස්බන්ඩා007;16719068 said:
    :(:( එකත් එහෙමද.... මිනිස්සුන්ගෙ ‍දෛවයක හැටි මම ගියෙ උබ ගිය පරෙ රිවස් එකට.... a/l එන කාලෙ :love: සීන් එකක් තිබ්බා... මම එවැඩෙට කෙලිය:confused:... ලව් ඉලව් උනා :growl:.... මෙඩි පිස්සුව තිබ්බෙ.... අනිත් බලා පොරොත්තු විසිකලා....පට්ට කට්ටක් කලා... ඕන කරන තැනටම ආවා..... ට්කක් පරක්කුයි...:dull:.....ඒත් හිතෙ දුකක් නෑ..:lol:

    එල එල උබට happy නම් එච්ච්රයි සහෝ :rofl::rofl:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අපේ උන් ලොකු ෆර්ම්ස් කියල හිතාගෙන ඉන්නේ මිලේනියම් අයිටී එකේ විසිදහසේ ජෝබයි - වර්චුසා එකේ දහඅට දහසේ ජෝබයි නේ :lol::lol::lol::lol:

    :oo: MIT,WSO2,Leapset,Virtusa.. etc starting ma oya ganata wada godak loku salary ganna un innawa SE :P
     
    Last edited:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මල්ලි රජයේ IT ඩිග්රි කරපු එවුන් යටතේ තමයි ගොඩක් අනිත් එවුන් වැඩ කරන්නේ....
    දවසේ ඉතාමත් ලොල්සහගත කතාව :lol::lol::lol:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    අපේ උන් ලොකු ෆර්ම්ස් කියල හිතාගෙන ඉන්නේ මිලේනියම් අයිටී එකේ විසිදහසේ ජෝබයි - වර්චුසා එකේ දහඅට දහසේ ජෝබයි නේ :lol::lol::lol::lol:

    LOL... :rofl::rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජේමිස්බන්ඩා007;16719123 said:
    කවුද උබට කියුවෙ... ඔක අහපු කෙනට කියුවෙ....:lol::lol:

    ඇත්ත කතාව...a/l මොකටද අපෙ රටට..
    a/l තියා අට පාස් නැති උනුත් ඔය වැව මැද උත්තරිතර පොට් එකෙ වැජ්බෙන්නෙ.... උන්නෙ අපිට වඩා උඩීන්ම ඉද ගෙන තින්දු තීරන ඔක්කොම ගන්නෙ...:lol::lol:

    වැව මැද නම් ඉන්නේ ඉස්කෝලේ නොගියම උන් නේ :lol:
    මං දන්න කෙනෙක් ඉන්නවා O/L Fail දැන් CCIE Qualified දැන් කියපන් Cisco සල්ලිවලට Certificate දෙනවා කියල :lol::lol::lol: ලොල්
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    වැව මැද නම් ඉන්නේ ඉස්කෝලේ නොගියම උන් නේ :lol:
    මං දන්න කෙනෙක් ඉන්නවා O/L Fail දැන් CCIE Qualified දැන් කියපන් Cisco සල්ලිවලට Certificate දෙනවා කියල :lol::lol::lol: ලොල්
    ජෙප්පොන්ගේ argument එකේ හෑටියට Course fee එකක් Exam fee එකක් ගෙවන ඕනම Course එකක් පාස් වෙන එකා සල්ලි දීලා certificate ගත්ත එකෙක්... :lol::lol::lol:
     
    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    ජෙප්පොන්ගේ argument එකේ හෑටියට Course fee එකක් Exam fee එකක් ගෙවන ඕනම Course එකක් පාස් වෙන එකා සල්ලි දීලා certificate ගත්ත එකෙක්... :lol::lol::lol:

    Machan where do u work?.. :):):)
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මමත් මොරටුවේ ඉන්න ගමන් තමා SLIIT කරේ ඔය කියන විදිහට සල්ලි දීලා නම් එකේ
    degree එක ගන්ඩ බැ පුතේ.
    A/L වලට S 3 ගත්ත එකත් A/L වලට A 3 ගත්ත එකත් එක විදිහට වැඩ කරන්ඩ ඕන
    නැත්තම් ඉතින් සල්ලි දුන්නා කියලා degree හම්බෙන් නැ.
    සමහර උන් A/L කාලේ පිස්සු කෙලලා එක තේරිලා පස්සේ හොදට වැඩ කරලා degree එක දා ගන්නවා
    උන් හරක් කියන්ඩ බැ,
    මොකද විභාග පාස් වෙන ඔක්කොම බුධිමත් කියන්ඩ බැ නේ එක කව්රුත් දන්නවා නේ.
    GPA එක 3.5 වලට වැඩි කෙල්ලෝ කී දෙනාටද hello world ප්‍රින්ට් කරගන්ඩ පුළුවන්.

    ඔය මොකේ මොකක් කරත් අන්තිමට එන්නේ එකම තැනට, අන්තිමට හොද රස්සාවක් නැත්තම්
    ලංකාවේ කැම්පස් වල නෙවෙයි harvard,oxford,yale ඉගෙන ගත්තත් වැඩක් නැ.
    සාමාන්‍යයෙන් ගත්තහම ලංකාවේ නම් IT පැත්තේ මොරටුව ඇරුනහම ගොඩක් වැඩ්ඩො ඉන්නේ SLIIT
    තමා.
     
    ඔන්න සහොදරවරුනි...මම මෙ නුල අතරිනවා(කමලි බන් එකම දෙ හොද හොද මඩෙ දානකොට:lol:)
    kukkuputhe පුලුවන්නම් නුල වහලා දාලා......... අලුතින් තව චොයි ත්‍රෙඩක් දාන්න part2

    කියලා:lol:,...අපිත් බම්පියක් දාන්නම්,,,,, නැත්තම් මම SLIIT විරොදියෙක්:baffled:...කුනු

    ජෙප්පෙක් :baffled:කියල හංවඩු වදිවි කිරිය පුරා.j.බණ්ඩ කියන කිරිටොයි බ්‍රැන්ඩ් එක සවුත්තු

    වුනා මෙ වැඩෙන්.......:rofl::lol::lol:උබ තමයි මෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල්

    කියලා...මෙ SLIIT.එකක් ඇදල ගත්තෙ....... මට අදාලත් නැති ෆීල්ඩ් එකක්... :angry:

    (උඹෙ මුදල් නොගෙවා දැමූ අඩ් එකට බන්ඩා බ්යිට් උනා:()

    IT ෆීල්ඩ් එක දියුනු කර පල්ලා...කාටත් ජයවෙවා SLIIT කොල්ලනෙ

    බන්ඩා හැබැයි මාලබෙ තියන මෙඩි කඩෙටනම් විරුද්ධයි,,,කට කෑවත් එකනම් කියනවා:angry::angry:
     
    • Like
    Reactions: animation

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔක්කොම රජයේ සහ ප්‍රයිවෙට් කැම්පස් කුකුලෝ බක පණ්ඩිතස්

    සල්ලි දීල ඩිග්රි ගන්න පුළුවන් නම් සල්ලි තියෙන කොල්ලයි බල්ලයි ඕව ගන්නවනේ.
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජේමිස්බන්ඩා007;16719952 said:
    ඔන්න සහොදරවරුනි...මම මෙ නුල අතරිනවා(කමලි බන් එකම දෙ හොද හොද මඩෙ දානකොට:lol:)
    kukkuputhe පුලුවන්නම් නුල වහලා දාලා......... අලුතින් තව චොයි ත්‍රෙඩක් දාන්න part2

    කියලා:lol:,...අපිත් බම්පියක් දාන්නම්,,,,, නැත්තම් මම SLIIT විරොදියෙක්:baffled:...කුනු

    ජෙප්පෙක් :baffled:කියල හංවඩු වදිවි කිරිය පුරා.j.බණ්ඩ කියන කිරිටොයි බ්‍රැන්ඩ් එක සවුත්තු

    වුනා මෙ වැඩෙන්.......:rofl::lol::lol:උබ තමයි මෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල්

    කියලා...මෙ SLIIT.එකක් ඇදල ගත්තෙ....... මට අදාලත් නැති ෆීල්ඩ් එකක්... :angry:

    (උඹෙ මුදල් නොගෙවා දැමූ අඩ් එකට බන්ඩා බ්යිට් උනා:()

    IT ෆීල්ඩ් එක දියුනු කර පල්ලා...කාටත් ජයවෙවා SLIIT කොල්ලනෙ

    බන්ඩා හැබැයි මාලබෙ තියන මෙඩි කඩෙටනම් විරුද්ධයි,,,කට කෑවත් එකනම් කියනවා:angry::angry:

    විරුද්ද හේතුවත් කිව්වනම් :rolleyes:
    ලොකු අයියල එහෙම කිව්වා නිසාද?:rofl:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ජේමිස්බන්ඩා007;16719952 said:
    ඔන්න සහොදරවරුනි...මම මෙ නුල අතරිනවා(කමලි බන් එකම දෙ හොද හොද මඩෙ දානකොට:lol:)
    kukkuputhe පුලුවන්නම් නුල වහලා දාලා......... අලුතින් තව චොයි ත්‍රෙඩක් දාන්න part2

    කියලා:lol:,...අපිත් බම්පියක් දාන්නම්,,,,, නැත්තම් මම SLIIT විරොදියෙක්:baffled:...කුනු

    ජෙප්පෙක් :baffled:කියල හංවඩු වදිවි කිරිය පුරා.j.බණ්ඩ කියන කිරිටොයි බ්‍රැන්ඩ් එක සවුත්තු

    වුනා මෙ වැඩෙන්.......:rofl::lol::lol:උබ තමයි මෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල්

    කියලා...මෙ SLIIT.එකක් ඇදල ගත්තෙ....... මට අදාලත් නැති ෆීල්ඩ් එකක්... :angry:

    (උඹෙ මුදල් නොගෙවා දැමූ අඩ් එකට බන්ඩා බ්යිට් උනා:()

    IT ෆීල්ඩ් එක දියුනු කර පල්ලා...කාටත් ජයවෙවා SLIIT කොල්ලනෙ

    බන්ඩා හැබැයි මාලබෙ තියන මෙඩි කඩෙටනම් විරුද්ධයි,,,කට කෑවත් එකනම් කියනවා:angry::angry:

    :lol::lol::lol::lol::lol: