අපිත් SLIIT කොල්ලෝ තමා හරිය.. 

මේ දවස් වල exam වලට පාඩම් කරනවා P*KA ඉරාගෙන. දැන් තමා බන් නිදා ගන්නේ. නිදා ගන්න කලින් එල කිරිය පැත්තේ ගොඩ උන, අවා ගමන් සිරාම post එකක් දැක්ක. මොනවා උනත් බන් උබ හෙණ ගහන්න වගේ ඇත්ත කියල තියනවා මචං. හරිම සංතෝසයි 

rep +++++

Last edited: