මල්ලි ඔව් ඉතින් SLIIT කිව්වම ෂෝ එක තමයි - ඇයි අව්ල්ද ?
![]()
අවුල් ඉතිං. බහුතරයක් පොළවෙ පයගහලා ජීවත් වෙන එවුං නෙවේ වගේ.

Last edited:
මල්ලි ඔව් ඉතින් SLIIT කිව්වම ෂෝ එක තමයි - ඇයි අව්ල්ද ?
![]()

මගුල තමයි. උපාධි උපාධි උපාධි. හැබැයි උපාධි ගහගෙන ඉන්න අයියලාට කරන්න බැරි දේවල් උපාධි නැති එවුන් කරන එක තමා දුකම කාරණය. ඔනි වෙන්නේ උපාධිය නෙවෙයි මචෝ, කරන වැඩයි. මට උපාධි නැ. හැබැයි වැඩනමි පෙන්නුවා. සැක අයට මගේ කලින් තෙඩි බලලා ඉගෙන ගන්න දෙයක් තියෙයි මං හිතන්නේ.
මුං නිකම් උපාධියට ගහමරා ගන්නව. ඒ මුකුත් නැතුව සමහර ෆ්‍රීලාන්ස් උන් මාසෙට 2+ හොයනව . කාට මොන උපාධිය තිබුනත් ඒක කොහෙන් ගත්තත් ඒකනෙ මිනිහට වැදගත් වෙන්නෙ නැත්නම් අනිත් එකා කොහෙන් උපාධිය ගත්ත ද කියන එක නෙමේ නෙ මිනිහට වැදගත්. ඒක විතරක් මුන් මතක තියාගත්තම ඉවරයි නෙ බං නිකම් මරා ගන්නෙ.ඔක්කොම අන්තිමට එකම ෆීල්ඩ් එකට වැටෙන්නෙ.මගුල තමයි. උපාධි උපාධි උපාධි. හැබැයි උපාධි ගහගෙන ඉන්න අයියලාට කරන්න බැරි දේවල් උපාධි නැති එවුන් කරන එක තමා දුකම කාරණය. ඔනි වෙන්නේ උපාධිය නෙවෙයි මචෝ, කරන වැඩයි. මට උපාධි නැ. හැබැයි වැඩනමි පෙන්නුවා. සැක අයට මගේ කලින් තෙඩි බලලා ඉගෙන ගන්න දෙයක් තියෙයි මං හිතන්නේ.
ලංකාවේ අද්‍යාපනය පෙර පාසලේ ඉඳන්ම බොරු තරඟයක් මවාපාපු කුහකත්වය ළමයින්ගේ ඔලුවට ආරෝපණය වෙන විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. පාසල් අද්යාපනයේ ඉඳන්ම පන්තියේ වැඩියෙන්ම ලකුණු ගන්න ළමයින්ගෙන් 99% ක් ම අනවශ්‍ය තරඟකාරීත්වය , කුහකත්වය, ඉරිසියාව වගේ දේවල් වලින් ඔලුව පුරෝගෙන ඉන්න පිරිසක්. එයාලට එයාලගේ ගුරුවරු සහ දෙමව්පියෝ පෙන්වල තියන ජය කනුව තමයි රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුල්වීම විතරයි. ඒ ළමයින්ගේ ඔලු ඇතුලේ තියන් අරමුණ රජයේ විශ්වවිද්‍යාලයකට පළමු වසරට ඇතුල්වීම විතරයි. එතනින් එහා ජීවිතේ ගැන සාර්ථකත්වය ගැන කිසිම අරමුණක් ඒ ළමයින්ගේ ඔළුවල තන්පත්වෙලා නැහැ. ඒ ළමයි විශ්වවිද්‍යාලයෙන් එහා ජීවිතය ගැන හිතන්න පටන් ගන්නේ විශ්වවිද්‍යාලයේ අවසන් වසර පටන්ගත්තාම තමයි. ඒ වෙද්දී බහුතරයක් දෙනා අරමුණක් නැතුව අතරමන් වෙලා ඉවරයි. මේ ළමයි රජයේ විශ්වවිද්‍යාලයේ අවසන් වසර ඉවරවෙද්දි ඉස්කෝලේ, මොන්ටිසෝරියේ හිටන් අඩු ලකුණු ගත්තු පොළොවේ පයගහල ජීවත් උන ජීවිතයේ සාර්ථකත්වය කියන සංකල්පය අරමුණු කරගත්තු එවුන් කුමනහෝ ආයතනයකින් සහතික ටිකක් හදාගෙන වුර්තීය සුදුසුකම් , පළපුරුද්ද හදාගෙන හොඳ රස්සාවක හෝ කුමන හෝ හොඳ ආදායමක් ලබන වුර්තියක් ඇතිව ඉතාමත් සාර්ථක ජීවිතේ ගෙනියනවා දැක්කම ඉහත කිව්වා පළමු කාණ්ඩයක අම්මමෝ නැතුව මල පනින හින්ද තමයි මේ පුද්ගලික විශ්වවිද්‍යාල වලට එයාල විරුද්ද වෙන්නේ. එත් වරද තියෙන්නේ තමුන්ගේම අරමුණුවල කියල එයාලට වැටහෙන්න තරම් බුද්දියක් එයාලගේ ඔලු ඇතුලේ නැහැ.
ජීවිතේ සාර්ථක කරගන්න අරමුණක් තියන් රජයේ විශ්වවිද්‍යාලයකට ගිය එකෙක් උනත් කඩේක වේටර් කමක් කරලා හරි ජීවිතේ ගොඩ දාගන්නවා.
අපේ රජයේ විශ්වවිද්‍යාලවල ළමයින්ට උගන්වන ආචාර්ය උදවියගෙන් 99% ක් දෙනා එයාලගේ ආචාර්ය උපාදිය අරන් තියෙන්නේ පිටරටක පුද්ගලික විශ්වවිද්‍යාලයකින් කියන එක අපේ රජයේ විශ්වවිද්‍යාල සිසුන් දන්නේ නැතුව ඇති මම හිතන්නේ.
ලොකුම විහිලුවට කාරනාවනම් රජයේ විශ්වවිද්‍යාලවල ඉන්න ලොකු ආචාර්ය මහාචාර්ය වරුත් බහුතරයක් ලංකාවේ පුද්ගලික විශ්වවිද්‍යාල සංකල්පයට විරුද්දයි. එත් දියුණු රටවල ඉන්න ආචාර්ය මහාචාර්ය උදවිය එක්ක සම්භන්ධකම් ගොඩනගාගන්න , එකට වැඩකරන්න , අවුරුද්දකට සැරයක් දෙකක් පිටරටවල පැවැත්වෙන සම්මන්ත්‍රණ වලට සහභාගිවෙන්න මෙයාල හරිම ආසයි සහ කැමතියි. එත් මෙයාල එතැනදී විතරක් පිටරටවල පුද්ගලික විශ්වවිද්‍යාල වලට හරිම කැමතියි සහ ඒ පුද්ගලික විශ්වවිද්‍යාල වලින් ආචාර්ය / මහාචාර්ය උණු පුද්ගලයින්ව මහා ඉහලින් පිලිගන්නවා.
ඔය කොච්චර බැන්නත් බහුතරයක් ප්‍රයිවට් යුනි වල ඉන්නෙ මෙයාලගෙම දූල පුතාල බං. දොස්තරක්ල කී දෙනෙක් ගෙ දූල පුතාල එහෙම ඉන්නව ද හිතපන් කො? මම නම් දන්නම උන් ඉන්නව මේ පැත්තෙම 4ක් 5ක්.ලංකාවේ අද්‍යාපනය පෙර පාසලේ ඉඳන්ම බොරු තරඟයක් මවාපාපු කුහකත්වය ළමයින්ගේ ඔලුවට ආරෝපණය වෙන විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. පාසල් අද්යාපනයේ ඉඳන්ම පන්තියේ වැඩියෙන්ම ලකුණු ගන්න ළමයින්ගෙන් 99% ක් ම අනවශ්‍ය තරඟකාරීත්වය , කුහකත්වය, ඉරිසියාව වගේ දේවල් වලින් ඔලුව පුරෝගෙන ඉන්න පිරිසක්. එයාලට එයාලගේ ගුරුවරු සහ දෙමව්පියෝ පෙන්වල තියන ජය කනුව තමයි රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුල්වීම විතරයි. ඒ ළමයින්ගේ ඔලු ඇතුලේ තියන් අරමුණ රජයේ විශ්වවිද්‍යාලයකට පළමු වසරට ඇතුල්වීම විතරයි. එතනින් එහා ජීවිතේ ගැන සාර්ථකත්වය ගැන කිසිම අරමුණක් ඒ ළමයින්ගේ ඔළුවල තන්පත්වෙලා නැහැ. ඒ ළමයි විශ්වවිද්‍යාලයෙන් එහා ජීවිතය ගැන හිතන්න පටන් ගන්නේ විශ්වවිද්‍යාලයේ අවසන් වසර පටන්ගත්තාම තමයි. ඒ වෙද්දී බහුතරයක් දෙනා අරමුණක් නැතුව අතරමන් වෙලා ඉවරයි. මේ ළමයි රජයේ විශ්වවිද්‍යාලයේ අවසන් වසර ඉවරවෙද්දි ඉස්කෝලේ, මොන්ටිසෝරියේ හිටන් අඩු ලකුණු ගත්තු පොළොවේ පයගහල ජීවත් උන ජීවිතයේ සාර්ථකත්වය කියන සංකල්පය අරමුණු කරගත්තු එවුන් කුමනහෝ ආයතනයකින් සහතික ටිකක් හදාගෙන වුර්තීය සුදුසුකම් , පළපුරුද්ද හදාගෙන හොඳ රස්සාවක හෝ කුමන හෝ හොඳ ආදායමක් ලබන වුර්තියක් ඇතිව ඉතාමත් සාර්ථක ජීවිතේ ගෙනියනවා දැක්කම ඉහත කිව්වා පළමු කාණ්ඩයක අම්මමෝ නැතුව මල පනින හින්ද තමයි මේ පුද්ගලික විශ්වවිද්‍යාල වලට එයාල විරුද්ද වෙන්නේ. එත් වරද තියෙන්නේ තමුන්ගේම අරමුණුවල කියල එයාලට වැටහෙන්න තරම් බුද්දියක් එයාලගේ ඔලු ඇතුලේ නැහැ.