කැම්බල්_පිටියේ_පට්ට_සෙනග
යකෝ මහ මැතිවරණයක් තිබ්බොත් යූ ඇන් පිය අත උඩින් දිනයි වගේ. පට්ට සෙනගක් ඕයි මෙහේ ඉන්නේ

පැටියා;18281226 said:Sira but bus walin adapu senaga

වහලුන්ට බයියාගේ අගමැති සිහිනය ගැන පොඩි හරි විශ්වාසයක් තිබුනානම් එකත් ඉවරයි
බලමු අද ඉදන්වත් මුන්ගේ ඇඩියාවෙන් බේරෙන්න පුලුවන්ද කියලා

මෙහෙම කපන්න එපා බන්. මොනව වුනත් බයියෝ අපේ හාස්‍ය රසය වැඩි කරන උන්