කැම්බල්_පිටියේ_පට්ට_සෙනග

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කැම්බල්_පිටියේ_පට්ට_සෙනග

    යකෝ මහ මැතිවරණයක් තිබ්බොත් යූ ඇන් පිය අත උඩින් දිනයි වගේ. පට්ට සෙනගක් ඕයි මෙහේ ඉන්නේ
     

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    11140023_935760559807763_109004492193285440_n.jpg
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    TV එකෙන් බැලුව....මේ පාර චන්දෙ උදින්ම ගොඩ සෙනග දැක්කම....
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පිස්සු හැදෙනවා tv එකේ පෙන්නුවා පට්ට සෙනගක් ඉදියේ
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    වහලුන්ට බයියාගේ අගමැති සිහිනය ගැන පොඩි හරි විශ්වාසයක් තිබුනානම් එකත් ඉවරයි
    බලමු අද ඉදන්වත් මුන්ගේ ඇඩියාවෙන් බේරෙන්න පුලුවන්ද කියලා
     

    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    වහලුන්ට බයියාගේ අගමැති සිහිනය ගැන පොඩි හරි විශ්වාසයක් තිබුනානම් එකත් ඉවරයි
    බලමු අද ඉදන්වත් මුන්ගේ ඇඩියාවෙන් බේරෙන්න පුලුවන්ද කියලා

    :love:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    වහලුන්ට බයියාගේ අගමැති සිහිනය ගැන පොඩි හරි විශ්වාසයක් තිබුනානම් එකත් ඉවරයි
    බලමු අද ඉදන්වත් මුන්ගේ ඇඩියාවෙන් බේරෙන්න පුලුවන්ද කියලා

    මෙහෙම කපන්න එපා බන්. මොනව වුනත් බයියෝ අපේ හාස්‍ය රසය වැඩි කරන උන්
     
    • Like
    Reactions: naleen rox

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    පැටියා;18281226 said:
    Sira but bus walin adapu senaga

    මැයි රැලි කොහොමටත් තියෙන්නේ කොළඹ විතරනේ....එකට රට පුරාම සෙනග බස් වලින් එනවා හැම දාම...හැබැයි රුවන්වැල්ලේ මීටිමට සෙනග නැහැ කියල වැල්ලවයෙන්,අනුරපුරෙන් සෙනග ඇදලා පෙන්නන ඒක මීට වෙනස් නේ..

    අනිත් ඒක මහරජාගේ කාලේ වගේ නෙමෙයිනේ....මේ පාර ඕනෙ පක්ෂෙකට සල්ලි ගෙවල බස් ගන්න අවස්තාව දීලයි තිබුනේ.....UNP ඒක වගේම SLFP එකයි JVP එකයි එහෙම බස් අරගෙන තිබුනේ....හැමෝටම සම අවස්තාව දීල සෙනග පෙන්නන තරගෙන් UNP ඒක උඩින්ම දිනුම්
     
    Last edited: