aru aththatama marai kiyala bayak naththan uta padam ugannanna gihin gani illan kagena thiyenne..ඔව්.
ආපහු එකෙක් යන්නේ නෑ හතර මායිමේ..
aru aththatama marai kiyala bayak naththan uta padam ugannanna gihin gani illan kagena thiyenne..ඔව්.
ආපහු එකෙක් යන්නේ නෑ හතර මායිමේ..
ලෝයර් ඇන්ටි කවුද කියලා හොයාගත්තා නම් වටිනවා.aru aththatama marai kiyala bayak naththan uta padam ugannanna gihin gani illan kagena thiyenne..
naduwak damma kiyanne wisthare public, homagama usawiyata giyanam okkoma details ganna puluwan..ලෝයර් ඇන්ටි කවුද කියලා හොයාගත්තා නම් වටිනවා.
අපිටත් ඔහොම උනා. 2003 ඉඩම් බෙදුම් නඩුවකට අපෙ පර්චස් 15ක ඉඩම්ක ඔප්පුවක් දුන්නා නඩුවට ඉදිරිපත් කරන්න කියලා. මේ ගෑනි එක දීලා නෑ. නඩු තීන්දුව 2020 දි දෙනකොට තමයි දන්නෙ මේකි දීල නෑ කියල. අන්තිමේදි නඩුකාරයා කිව්වා ඒ කොටස ආයෙ ගන්න ඔනෙ නම් ආයෙ නඩුවක් දාන්න කියල. අපි නඩු දැම්මෙ නෑ තව අවුරුදු15-20 නඩු කියන්න බැරි නිසා.ඒක නිසා දැන් ඒ ඉඩම් කොටස අපිට නෑ. ලෝයර් එක්ක කතා කරන්න ගියාම මේ ගැනි වැරැද්ද පිලිගත්තෙම නෑ අපිට බනිනව.මානව හිමිකම් නඩුවක් දාන්න හැදුවෙ ලෝයර් ට විරුද්දව. පස්සෙ මම ඒකත් නැවැත්තුවා සල්ලි නාස්ති කරන්න බැරි නිසාමේ දේ වගේ දෙයක් අපිටත් උනා. ලෝයර් අපෙන් සල්ලි අරන් නඩු වාරදේ කිසිම දෙයක් කියන්නෙ නෑ. අපිට වාසියට තියෙන කරුණු අපි ලෝයර්ට කියල ඒවට සාක්කි එක්කම දුන්නත් ලෝයර් එ කිසි දෙයක් නඩුවාරෙදි කියන්නෙ නෑ. අපිව වටේ යවල නඩුව කල් යවනව. පස්සෙ අපි ලෝයර් මාරු කරන්න හැදුවාම ඒක කරන්න දෙන්නෙත් නෑ. පස්සෙ බලෙන්ම වගේ ලෝයර් මාරු කලාම මූ අපිට නඩුවක් දැන්ම උගේ කීරිතිනාමයට අපි අපහාස කලා කියල. මහකරුම රටක් මේක.
හරිහමන් කෙනෙක් සෙට් උනේ නැත්නම් ඕක තමා වෙන්නෙ. උන් අපිව රස්තියාදු කරෝනව. හරියට කරුනු කියන්නෙ නෑ නඩුවාරෙදි. ඒව පස්සෙ කියමු කියනව. අන්තිමට පස්සෙ දවසෙ ඒව මතක් කලාම කියනව දැන් ඒව කියන්න පරක්කු වැඩී කියල. better call saul වගේ ලෝයර්ල ඉතින් ඉන්නෙ කතාවල තමා. අපි දන්න තව එකෙක් ඉන්නව පොර කිසිම නඩුවක් දිනවන්න කතා කරන්නෙ නෑ. ඔක්කොම ශේප් නියාය.. හැම නඩුවකම ඌ කරන්නෙ වැරද්ද බාර ගන්න කියල දඩේ හරි දඩුවම හරි අඩු කරන එක. ඇත්තටම නිවැරදි උන්ටත් ඒකමයි කරන්නෙ.අපිටත් ඔහොම උනා. 2003 ඉඩම් බෙදුම් නඩුවකට අපෙ පර්චස් 15ක ඉඩම්ක ඔප්පුවක් දුන්නා නඩුවට ඉදිරිපත් කරන්න කියලා. මේ ගෑනි එක දීලා නෑ. නඩු තීන්දුව 2020 දි දෙනකොට තමයි දන්නෙ මේකි දීල නෑ කියල. අන්තිමේදි නඩුකාරයා කිව්වා ඒ කොටස ආයෙ ගන්න ඔනෙ නම් ආයෙ නඩුවක් දාන්න කියල. අපි නඩු දැම්මෙ නෑ තව අවුරුදු15-20 නඩු කියන්න බැරි නිසා.ඒක නිසා දැන් ඒ ඉඩම් කොටස අපිට නෑ. ලෝයර් එක්ක කතා කරන්න ගියාම මේ ගැනි වැරැද්ද පිලිගත්තෙම නෑ අපිට බනිනව.මානව හිමිකම් නඩුවක් දාන්න හැදුවෙ ලෝයර් ට විරුද්දව. පස්සෙ මම ඒකත් නැවැත්තුවා සල්ලි නාස්ති කරන්න බැරි නිසා
උඹලට තිබ්බේ ඉස්සෙල්ලා එයා ගැන Supreme Court එකට සහ Bar Association එකට ලියුම් දාන්න.මේ දේ වගේ දෙයක් අපිටත් උනා. ලෝයර් අපෙන් සල්ලි අරන් නඩු වාරදේ කිසිම දෙයක් කියන්නෙ නෑ. අපිට වාසියට තියෙන කරුණු අපි ලෝයර්ට කියල ඒවට සාක්කි එක්කම දුන්නත් ලෝයර් එ කිසි දෙයක් නඩුවාරෙදි කියන්නෙ නෑ. අපිව වටේ යවල නඩුව කල් යවනව. පස්සෙ අපි ලෝයර් මාරු කරන්න හැදුවාම ඒක කරන්න දෙන්නෙත් නෑ. පස්සෙ බලෙන්ම වගේ ලෝයර් මාරු කලාම මූ අපිට නඩුවක් දැන්ම උගේ කීරිතිනාමයට අපි අපහාස කලා කියල. මහකරුම රටක් මේක.
ඔය අත්අඩංගුවට පත්වෙලා ඉන්න මනුස්සයාගේ අධ්‍යාපන මට්ටම එක්ක ඒක තීරණය වෙනවා මචං.කරන්න දෙයක් නෑ ලෝයර් කෙනෙක්ට මරණ තර්ජන කරනවා කියන්නේ ඉල්ලං කන වැඩක්.ඒක ඉස්සර ඉඳන්ම ඵහෙමයි.
කරන්න දෙයක් නෑ ලෝයර් කෙනෙක්ට මරණ තර්ජන කරනවා කියන්නේ ඉල්ලං කන වැඩක්.ඒක ඉස්සර ඉඳන්ම ඵහෙමයි.
anna ehema thama karanna oneyසද්ද නැතුව ගේමක් දුන්නා නම් ඉවරයි
අපෝ ඉඩම්වලදී නම් හොඳ විශ්වාස කෙනෙක් ඉන්න ඕනේ බන්. නැත්තම් විනාසයි. අපිටත් කෙල උන සීන් එකේ භාගයක් වැරැද්ද ලෝයර්ගේ.අපිටත් ඔහොම උනා. 2003 ඉඩම් බෙදුම් නඩුවකට අපෙ පර්චස් 15ක ඉඩම්ක ඔප්පුවක් දුන්නා නඩුවට ඉදිරිපත් කරන්න කියලා. මේ ගෑනි එක දීලා නෑ. නඩු තීන්දුව 2020 දි දෙනකොට තමයි දන්නෙ මේකි දීල නෑ කියල. අන්තිමේදි නඩුකාරයා කිව්වා ඒ කොටස ආයෙ ගන්න ඔනෙ නම් ආයෙ නඩුවක් දාන්න කියල. අපි නඩු දැම්මෙ නෑ තව අවුරුදු15-20 නඩු කියන්න බැරි නිසා.ඒක නිසා දැන් ඒ ඉඩම් කොටස අපිට නෑ. ලෝයර් එක්ක කතා කරන්න ගියාම මේ ගැනි වැරැද්ද පිලිගත්තෙම නෑ අපිට බනිනව.මානව හිමිකම් නඩුවක් දාන්න හැදුවෙ ලෝයර් ට විරුද්දව. පස්සෙ මම ඒකත් නැවැත්තුවා සල්ලි නාස්ති කරන්න බැරි නිසා
ගොඩක් වෙලාවට උන්ට විරුද්දව උන්ගේ එවුන් එනවා අඩුයි. අර දොස්තරලගේ සීන් එක වගේම තමයි. සමහර එවුන් පොඩි ලියකියවිල්ලක් හදන්නත් රුපියල් තිස්දාහෙන් විතර එහා. මිනිස්සුන්ගේ තියෙන නොදැනුවත් කමින් උපරිම ප්‍රයෝජන ගන්න ජරා හැත්ත බහුතරයක්.ඔය අත්අඩංගුවට පත්වෙලා ඉන්න මනුස්සයාගේ අධ්‍යාපන මට්ටම එක්ක ඒක තීරණය වෙනවා මචං.
ඔතන හරි Inquire එකක් ගියොත් සමහරවිට කතාව වෙනස් වෙන්න පුළුවන්.
(අනෙක් Lawyersලා නඩුවට පොර වෙනුවෙන් පෙනී සිටීම ප්‍රතික්ෂේප නොකලොත්)
ඔය lawyers ලා මහ කැරිම ජාතියක්.View attachment 211760
ඒ මනුස්සයාගෙන් සල්ලි අරන් වටේ යවන්න ඇති.
ඌට කේන්ති යන එක සාධාරණයි.
ඉතින් ඌ බැන්නා.
මේකි පොලිසිය එක්ක නඩුව අටවලා ඌව ඇතුලට යැවිවා..
එන්න අපි සිස්ටම් එක වෙනස් කරමු..