කැම්රී ලෝයර් ගෑනි | හෝමාගම

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    මේ දේ වගේ දෙයක් අපිටත් උනා. ලෝයර් අපෙන් සල්ලි අරන් නඩු වාරදේ කිසිම දෙයක් කියන්නෙ නෑ. අපිට වාසියට තියෙන කරුණු අපි ලෝයර්ට කියල ඒවට සාක්කි එක්කම දුන්නත් ලෝයර් එ කිසි දෙයක් නඩුවාරෙදි කියන්නෙ නෑ. අපිව වටේ යවල නඩුව කල් යවනව. පස්සෙ අපි ලෝයර් මාරු කරන්න හැදුවාම ඒක කරන්න දෙන්නෙත් නෑ. පස්සෙ බලෙන්ම වගේ ලෝයර් මාරු කලාම මූ අපිට නඩුවක් දැන්ම උගේ කීරිතිනාමයට අපි අපහාස කලා කියල. මහකරුම රටක් මේක.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,749
    1
    51,629
    113
    ප*යාගල
    sorry.com
    මේ දේ වගේ දෙයක් අපිටත් උනා. ලෝයර් අපෙන් සල්ලි අරන් නඩු වාරදේ කිසිම දෙයක් කියන්නෙ නෑ. අපිට වාසියට තියෙන කරුණු අපි ලෝයර්ට කියල ඒවට සාක්කි එක්කම දුන්නත් ලෝයර් එ කිසි දෙයක් නඩුවාරෙදි කියන්නෙ නෑ. අපිව වටේ යවල නඩුව කල් යවනව. පස්සෙ අපි ලෝයර් මාරු කරන්න හැදුවාම ඒක කරන්න දෙන්නෙත් නෑ. පස්සෙ බලෙන්ම වගේ ලෝයර් මාරු කලාම මූ අපිට නඩුවක් දැන්ම උගේ කීරිතිනාමයට අපි අපහාස කලා කියල. මහකරුම රටක් මේක.
    අපිටත් ඔහොම උනා. 2003 ඉඩම් බෙදුම් නඩුවකට අපෙ පර්චස් 15ක ඉඩම්ක ඔප්පුවක් දුන්නා නඩුවට ඉදිරිපත් කරන්න කියලා. මේ ගෑනි එක දීලා නෑ. නඩු තීන්දුව 2020 දි දෙනකොට තමයි දන්නෙ මේකි දීල නෑ කියල. අන්තිමේදි නඩුකාරයා කිව්වා ඒ කොටස ආයෙ ගන්න ඔනෙ නම් ආයෙ නඩුවක් දාන්න කියල. අපි නඩු දැම්මෙ නෑ තව අවුරුදු15-20 නඩු කියන්න බැරි නිසා.ඒක නිසා දැන් ඒ ඉඩම් කොටස අපිට නෑ. ලෝයර් එක්ක කතා කරන්න ගියාම මේ ගැනි වැරැද්ද පිලිගත්තෙම නෑ අපිට බනිනව.මානව හිමිකම් නඩුවක් දාන්න හැදුවෙ ලෝයර් ට විරුද්දව. පස්සෙ මම ඒකත් නැවැත්තුවා සල්ලි නාස්ති කරන්න බැරි නිසා
     
    හරිහමන් කෙනෙක් සෙට් උනේ නැත්නම් ඕක තමා වෙන්නෙ. උන් අපිව රස්තියාදු කරෝනව. හරියට කරුනු කියන්නෙ නෑ නඩුවාරෙදි. ඒව පස්සෙ කියමු කියනව. අන්තිමට පස්සෙ දවසෙ ඒව මතක් කලාම කියනව දැන් ඒව කියන්න පරක්කු වැඩී කියල. better call saul වගේ ලෝයර්ල ඉතින් ඉන්නෙ කතාවල තමා. අපි දන්න තව එකෙක් ඉන්නව පොර කිසිම නඩුවක් දිනවන්න කතා කරන්නෙ නෑ. ඔක්කොම ශේප් නියාය.. හැම නඩුවකම ඌ කරන්නෙ වැරද්ද බාර ගන්න කියල දඩේ හරි දඩුවම හරි අඩු කරන එක. ඇත්තටම නිවැරදි උන්ටත් ඒකමයි කරන්නෙ.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මේ දේ වගේ දෙයක් අපිටත් උනා. ලෝයර් අපෙන් සල්ලි අරන් නඩු වාරදේ කිසිම දෙයක් කියන්නෙ නෑ. අපිට වාසියට තියෙන කරුණු අපි ලෝයර්ට කියල ඒවට සාක්කි එක්කම දුන්නත් ලෝයර් එ කිසි දෙයක් නඩුවාරෙදි කියන්නෙ නෑ. අපිව වටේ යවල නඩුව කල් යවනව. පස්සෙ අපි ලෝයර් මාරු කරන්න හැදුවාම ඒක කරන්න දෙන්නෙත් නෑ. පස්සෙ බලෙන්ම වගේ ලෝයර් මාරු කලාම මූ අපිට නඩුවක් දැන්ම උගේ කීරිතිනාමයට අපි අපහාස කලා කියල. මහකරුම රටක් මේක.
    උඹලට තිබ්බේ ඉස්සෙල්ලා එයා ගැන Supreme Court එකට සහ Bar Association එකට ලියුම් දාන්න.
    ඒ දාපු කොපි තැපෑලෙන් විනිසුරුට යවන්න.
     
    • Like
    Reactions: NRTG and Sen-lu

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    සිද්ධිය හරියටම දන්නෙ නැතුව ඔතන වැරැද්ද කාගෙද කියන්න බෑ. හැබැයි අපේ ඉඩම් ඔප්පුවක් ලියන්න ගිහින් lady lawyer කෙනෙක් වරද්දලා තිබුනා. හොඳ වෙලාවට අපි ඔප්පුවට අත්සන් කරන්න කලින් කියවල බැලුවේ. නමේ අකුරක්, ඇඩ්‍රස් එකේ අකුරු, තව ඉඩමේ පර්චස් ගාන වරද්දලා තිබුනේ.
     
    • Like
    Reactions: NRTG and wtsamantha

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,204
    17,157
    113
    කරන්න දෙයක් නෑ ලෝයර් කෙනෙක්ට මරණ තර්ජන කරනවා කියන්නේ ඉල්ලං කන වැඩක්.ඒක ඉස්සර ඉඳන්ම ඵහෙමයි.
     
    • Like
    Reactions: NRTG and Sen-lu

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,152
    10,004
    113
    ape relative idamak balen gatha awrudu 30 kalimn. awurudu 30 nadu katha kala. anthimata naduwen 2 years kalin ape relative dinna. total property worth eka 250 million.
    e naduwa katha kale ape relative ekkenage lawyer kenek. eyata naduwa dinewwata passe podi percentage ekak dunna sathutu wadi kamata.
     
    • Like
    Reactions: NRTG

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    කරන්න දෙයක් නෑ ලෝයර් කෙනෙක්ට මරණ තර්ජන කරනවා කියන්නේ ඉල්ලං කන වැඩක්.ඒක ඉස්සර ඉඳන්ම ඵහෙමයි.
    ඔය අත්අඩංගුවට පත්වෙලා ඉන්න මනුස්සයාගේ අධ්‍යාපන මට්ටම එක්ක ඒක තීරණය වෙනවා මචං.

    ඔතන හරි Inquire එකක් ගියොත් සමහරවිට කතාව වෙනස් වෙන්න පුළුවන්.

    (අනෙක් Lawyersලා නඩුවට පොර වෙනුවෙන් පෙනී සිටීම ප්‍රතික්ෂේප නොකලොත්)
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    කරන්න දෙයක් නෑ ලෝයර් කෙනෙක්ට මරණ තර්ජන කරනවා කියන්නේ ඉල්ලං කන වැඩක්.ඒක ඉස්සර ඉඳන්ම ඵහෙමයි.

    ඌ සමහරවිට මරණ තර්ජනය නොකරන්න ඇති. ගෑනි බොරු කිව්වා වෙන්න පුළුවන් කේස් එක අදින්න පුළුවන් නිසා.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    sometimes ago i had a friend who worked at army. also he was a disable person.
    guy is a womanizer ultra pro level. i have seen many times he talk girls women's and then got their number and etc.
    his specialty is communication skills.

    So we used to having a little drink after every few months. by the sea.

    in one event he disclose some of his previous affairs,

    actually theirs lot of affairs, but there was a unique one he waste lot of time on that.
    its with a Lawyer women who already divorced with 2 kids, my guy needs some law assistance over one of his land and met this women,.
    he fucked her many times that women got emotional and she request him to live with her. then my guy slowly dumped her.
    because he has a family with 2 kids already.
    he said this lawyer women is his ultimate achievement and waste good amount of time to tackle her.
    and she has a high class model level figure , hygiene.

    all the info are not fake since he show lot of photos videos with women's. including above.

    I still wonder how this guy able to pull this off.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අපිටත් ඔහොම උනා. 2003 ඉඩම් බෙදුම් නඩුවකට අපෙ පර්චස් 15ක ඉඩම්ක ඔප්පුවක් දුන්නා නඩුවට ඉදිරිපත් කරන්න කියලා. මේ ගෑනි එක දීලා නෑ. නඩු තීන්දුව 2020 දි දෙනකොට තමයි දන්නෙ මේකි දීල නෑ කියල. අන්තිමේදි නඩුකාරයා කිව්වා ඒ කොටස ආයෙ ගන්න ඔනෙ නම් ආයෙ නඩුවක් දාන්න කියල. අපි නඩු දැම්මෙ නෑ තව අවුරුදු15-20 නඩු කියන්න බැරි නිසා.ඒක නිසා දැන් ඒ ඉඩම් කොටස අපිට නෑ. ලෝයර් එක්ක කතා කරන්න ගියාම මේ ගැනි වැරැද්ද පිලිගත්තෙම නෑ අපිට බනිනව.මානව හිමිකම් නඩුවක් දාන්න හැදුවෙ ලෝයර් ට විරුද්දව. පස්සෙ මම ඒකත් නැවැත්තුවා සල්ලි නාස්ති කරන්න බැරි නිසා
    අපෝ ඉඩම්වලදී නම් හොඳ විශ්වාස කෙනෙක් ඉන්න ඕනේ බන්. නැත්තම් විනාසයි. අපිටත් කෙල උන සීන් එකේ භාගයක් වැරැද්ද ලෝයර්ගේ.

    ඔය අත්අඩංගුවට පත්වෙලා ඉන්න මනුස්සයාගේ අධ්‍යාපන මට්ටම එක්ක ඒක තීරණය වෙනවා මචං.

    ඔතන හරි Inquire එකක් ගියොත් සමහරවිට කතාව වෙනස් වෙන්න පුළුවන්.

    (අනෙක් Lawyersලා නඩුවට පොර වෙනුවෙන් පෙනී සිටීම ප්‍රතික්ෂේප නොකලොත්)
    ගොඩක් වෙලාවට උන්ට විරුද්දව උන්ගේ එවුන් එනවා අඩුයි. අර දොස්තරලගේ සීන් එක වගේම තමයි. සමහර එවුන් පොඩි ලියකියවිල්ලක් හදන්නත් රුපියල් තිස්දාහෙන් විතර එහා. මිනිස්සුන්ගේ තියෙන නොදැනුවත් කමින් උපරිම ප්‍රයෝජන ගන්න ජරා හැත්ත බහුතරයක්.
    ------ Post added on Aug 9, 2023 at 3:57 PM
     
    • Like
    Reactions: NRTG

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    View attachment 211760

    ඒ මනුස්සයාගෙන් සල්ලි අරන් වටේ යවන්න ඇති.
    ඌට කේන්ති යන එක සාධාරණයි.
    ඉතින් ඌ බැන්නා.
    මේකි පොලිසිය එක්ක නඩුව අටවලා ඌව ඇතුලට යැවිවා..

    එන්න අපි සිස්ටම් එක වෙනස් කරමු..
    ඔය lawyers ලා මහ කැරිම ජාතියක්.
    ඕවා ගැන කියන්න ගියොත් අදිකරනෙටත් අපහාස වෙනවා.
    මට හිතෙන්නේ lawyers ලට, police, doctors and other health service උන්ට දිනපතා දකින්න අහන්න හම්බවෙන ඒවත් එක්ක empathy කියන එක නැති වෙලා යනවා.