කැම්‍රි කොටා බදු කොටා පචයා

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,681
    8,369
    113
    මම බදු කොටාගේ ඔෆිස් එකට අද ගියා 😂 උන් කියනවා මට income එක Freelance උනාම වෙන රටක සල්ලි තිබ්බාම එකට බදු ගෙවන්න ඔන ලු. රස්සාවක් නෑ කියන්න බැ ලු 😅
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,830
    9,975
    113
    මම student කියල දැම්මෙ 😁
    මොන හෙනගෙඩියක් පාත් වෙයිද දන්නෙ නෑ.