මම බදු කොටාගේ ඔෆිස් එකට අද ගියා 😂 උන් කියනවා මට income එක Freelance උනාම වෙන රටක සල්ලි තිබ්බාම එකට බදු ගෙවන්න ඔන ලු. රස්සාවක් නෑ කියන්න බැ ලු 😅