මේක මගේ first gift එක
ඒක තීරණය වන්නේ එයාගේ කැමත්ත අනුව
පුද්ගල රුචිකත්වය වෙනස් වන්න පුලුවන් පුද්ගලයාගෙන් පුද්ගලයාට
අදුන ගැනීමට ඒක පරික්ෂණක කිහිපයක් කරන්න
මතක් කරගන්න අතීත දෙබස්. ඒවායින් හොඩුවාවක් ගන්න බලන්න.
අදුනගන්න එයා කැමති ද්‍රව්‍යයන් මොනවද කියලා. නිර්ක්ෂණය මගින් නිගමය කර උපකල්පනය කරන්න.
කථාකරන්න සුහද මිතුරෙකු සමග හෝ පවුලේ සමාජිකයකු සමග ඉන් පසු දළ අදහසක් ගන්න බලන්න.
විනෝදාංශ මොනවද කියලා අදුනගන්න ඉන්පසු ඒවාට සම්බන්ද මොනවහරි දෙන්න බලන්න.
එහෙම නැත්නම් ටෙඩි වලසෙක් දෙන්න බලන්න උපන්දින පතකුත් එක්ක.






වලස්සු එපා බන්...

ahema nathnam meka dala thiyena kenage girl da danne na me.




