කැමිලස් ගේ ගජමෑන්.
මේක ප්රොමෝෂනල් පෝස්ට් එකක්නම් නෙමෙයි. ලංකාවෙ සිනමාව ගොඩ එනව බලන්න කැමති නිසයි දාන්න හිතුවෙ. මේක ගැන ගොඩ දෙනෙක් දැනටමත් දන්නවත් ඇති. මම නම් මේක හෝල් එකකට ෆැමිලි එක පිටින්ම ගිහින් බලන්න්න හිතුව. අත දෙන්න වටින වැඩක්. මෝ කැප් ටෙක්නොලොජි එක දියුණු වෙනව කියන්නෙ ඉස්සරහට අපිට ගොඩක් දේවල් බලාගන්න පුලුවන් වේවි.

Last edited: