කැමිලස් ගේ ගජමෑන්.

thilanka1989

Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    කැමිලස් ගේ ගජමෑන්.

    මේක ප්‍රොමෝෂනල් පෝස්ට් එකක්නම් නෙමෙයි. ලංකාවෙ සිනමාව ගොඩ එනව බලන්න කැමති නිසයි දාන්න හිතුවෙ. මේක ගැන ගොඩ දෙනෙක් දැනටමත් දන්නවත් ඇති. මම නම් මේක හෝල් එකකට ෆැමිලි එක පිටින්ම ගිහින් බලන්න්න හිතුව. අත දෙන්න වටින වැඩක්. මෝ කැප් ටෙක්නොලොජි එක දියුණු වෙනව කියන්නෙ ඉස්සරහට අපිට ගොඩක් දේවල් බලාගන්න පුලුවන් වේවි.

     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එලට තියනව..
    පට්ට මහන්සියක් වෙන්න ඕන බන්..
    අවුරුදු හතක් නම් යන්නෙ නෑ කියයි දැන් විශාරදයො..
    කරන එකානෙ දන්නෙ මහන්සිය..


    :yes:
     

    Chakun_Bukun

    Banned
    Mar 1, 2018
    84
    7
    0
    එලට තියනව..
    පට්ට මහන්සියක් වෙන්න ඕන බන්..
    අවුරුදු හතක් නම් යන්නෙ නෑ කියයි දැන් විශාරදයො..
    කරන එකානෙ දන්නෙ මහන්සිය..


    :yes:

    :rolleyes:
    පට්ට බන් ආසාවෙ බෑ බලන්න. අනිවා යෑමක් තමයි. කවදද දන්නෑ රිලීස් වෙන්නෙ. :D
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    එලට තියනව..
    පට්ට මහන්සියක් වෙන්න ඕන බන්..
    අවුරුදු හතක් නම් යන්නෙ නෑ කියයි දැන් විශාරදයො..
    කරන එකානෙ දන්නෙ මහන්සිය..


    :yes:

    Elakiriye innawa ban oka dawas 7n hadana porawal.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කාටුන් හදන්ඩ පට්ට කට්ටක් වගේම මාර කාලයක් යනව. රෙන්ඩ්‍ර්න් වෙන්ඩම අව්රුදු ගානක් යනව
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    එලට තියනව..
    පට්ට මහන්සියක් වෙන්න ඕන බන්..
    අවුරුදු හතක් නම් යන්නෙ නෑ කියයි දැන් විශාරදයො..
    කරන එකානෙ දන්නෙ මහන්සිය..


    :yes:

    සිරාවටම බන් rendaring කරන්න අත්තේ කොහෙද දන්නේ නැ සුපිරි වැඩක් වගේ ./