කැමිලස් ගේ ගජමෑන්.

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    ලංකාවේ අලුත් දෙයක් කරන්න try කරන කොල්ලන්ට කරන දිරිදීමක් වශයෙන් අපි හැමෝම හොර DVD copy හෝ TV එකෙන් පෙන්නකල් නොසිට Film හෝල් එකට ගිහින් බලමු .අලුත් වැඩ කරන තරුණ පරපුරට ජය වේවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලංකාවේ අලුත් දෙයක් කරන්න try කරන කොල්ලන්ට කරන දිරිදීමක් වශයෙන් අපි හැමෝම හොර DVD copy හෝ TV එකෙන් පෙන්නකල් නොසිට Film හෝල් එකට ගිහින් බලමු .අලුත් වැඩ කරන තරුණ පරපුරට ජය වේවා
    aniwa aniwa......
    mewata atha gahala kara gahana kollanta aayeth ekak karanna hithenna api sup eka denna oone.....:love:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,171
    12,162
    113
    Ohio, USA
    එලට තියනව..
    පට්ට මහන්සියක් වෙන්න ඕන බන්..
    අවුරුදු හතක් නම් යන්නෙ නෑ කියයි දැන් විශාරදයො..
    කරන එකානෙ දන්නෙ මහන්සිය..

    :yes:

    :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    ලංකාවේ අලුත් දෙයක් කරන්න try කරන කොල්ලන්ට කරන දිරිදීමක් වශයෙන් අපි හැමෝම හොර DVD copy හෝ TV එකෙන් පෙන්නකල් නොසිට Film හෝල් එකට ගිහින් බලමු .අලුත් වැඩ කරන තරුණ පරපුරට ජය වේවා

    :yes::yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    එලට තියනව..
    පට්ට මහන්සියක් වෙන්න ඕන බන්..
    අවුරුදු හතක් නම් යන්නෙ නෑ කියයි දැන් විශාරදයො..
    කරන එකානෙ දන්නෙ මහන්සිය..

    :yes:

    අවුරුදු හතක් යනවා තමයි, කලින් එක්ස්පීරියන්ස් නැතුව 7න් කරා කියන්නෙ පට්ට
    පික්සාර් ෆිල්ම් පවා අවුරුදු 3-4 කරනවානේ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ලංකාවේ අලුත් දෙයක් කරන්න try කරන කොල්ලන්ට කරන දිරිදීමක් වශයෙන් අපි හැමෝම හොර DVD copy හෝ TV එකෙන් පෙන්නකල් නොසිට Film හෝල් එකට ගිහින් බලමු .අලුත් වැඩ කරන තරුණ පරපුරට ජය වේවා

    අනිවා