කැම ගැන දන්න/GYM යන උන් හෙල්ප් එකක් දියන්

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    උබ gym යනවද බන් ? ඒක තමා ටිකක් මොංගල් ටයිප් ඉන්නේ නේද ? බර උස්සල මොලේ පුකට බැහැල ...

    :growl::growl::growl: අපිට මොන ජිම් ද සිංහලු මහතත් කෙට්ටුත් නෑ.​
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    රෑට නොකා හිටපන් බන් :D එක අමාරු වැඩක් නෙමේ :no:හැබැයි උදේට බඩගිනි වෙනවා අම්බානකට :dull:උදේට කාපං හොඳට
    මාත් රෑට නොකා ඉඳල කෙට්ටු උනා :cool:එත් අම්ම බැන්න බන් කෙට්ටු වෙන්න එපා :frown:කෙට්ටු උනාම කැතයි කියල :baffled:
    රෑට නොකා ඉන්න එකේ ප්‍රතිපල තියනවා :cool:කරන්න අමාරු නෑ :yes:ඕනෑමනම් හවසට කිරි එකක් බීපන් සිනි නොදා හරි අඩුවට දාල හරි :D

    gPuCpCR.png