කැරකිල්ලක් එනවා - Covid19

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    Mama thawa dawas deka thunakin karaganna baluwe ban. Ofc eken monawa karaida danne na. Kohomath private hari karagannawa ban. Naththam risky ne. Thanks machan.
    ඔෆිස් වලින් හොස්පිටල් කතා කරලා කරනවනම් අඩුවට කරගන්න පුළුවන්
     
    • Like
    Reactions: Error365!

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    ඇඟ වෙහෙස වගේ
    මුලු ඇඟම රිදෙනව
    ඔලුව කැක්කුම ගත්තෙ එක දවසයි ඊට පස්සෙ නෑ..
    කලන්තෙ නම් නෑ හැබැයි ටිකක් අන් බැලන්ස් ගතිය තියේ
    පපුව නිකන් බරයි වගේ

    PCR කරේ නෑ මම නමුත් ගෙදර වෙනම කාමරේක ඉන්නේ බන් බයට, දැන් නම් ඇඟ රිදෙන එක අඩුයි අද 3වෙනි දවස,

    ඔලුව රිදෙන එක ඇත්තෙම නෑ උන නෑ
    පැය4න් 4 වගේ රස්නේ වතුර හුමාලේ අල්ලනව
    රස්නෙන් වතුර බොනව කොත්තමල්ලි ඉඟුරු දාලා බොනව

    ගෙදරටත් මාස්ක් එක දගෙන ඉන්නේ ගෙදර ඉඳල වැඩ කරන්නේ වැඩ කරද්දි මුකුත් ලෙඩ මතක නෑ බන්, ෆ්‍රී වෙච්ච ගමන් තමයි අවුල

    කෝකටත් මම තව දවස් දෙක තුනක් බලල PCR කරල බලනව

    ගෙදර පොඩ්ඩට මාස 10යි බන් 😌😌
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,019
    9,616
    113
    එක තැනක නෑ
    antigen kranna epa. kelinma pcr karapn

    Ow ban PCR ekakma ikmanata karaganna one.

    ekama water bottle eken dennama kata thiyala bila. ekama ade nidiyalath hadune nathi aya innawa mehe.

    Dan dry cough ekak awilla ban. Dawase deka thunakin whe PCR ekak krala balanawa ban.

    🙂

    ඔෆිස් වලින් හොස්පිටල් කතා කරලා කරනවනම් අඩුවට කරගන්න පුළුවන්

    Giya para ehema ofc eken kara ban. Me pra ofc ekat gnak wath na.

    ඇඟ වෙහෙස වගේ
    මුලු ඇඟම රිදෙනව
    ඔලුව කැක්කුම ගත්තෙ එක දවසයි ඊට පස්සෙ නෑ..
    කලන්තෙ නම් නෑ හැබැයි ටිකක් අන් බැලන්ස් ගතිය තියේ
    පපුව නිකන් බරයි වගේ

    PCR කරේ නෑ මම නමුත් ගෙදර වෙනම කාමරේක ඉන්නේ බන් බයට, දැන් නම් ඇඟ රිදෙන එක අඩුයි අද 3වෙනි දවස,

    ඔලුව රිදෙන එක ඇත්තෙම නෑ උන නෑ
    පැය4න් 4 වගේ රස්නේ වතුර හුමාලේ අල්ලනව
    රස්නෙන් වතුර බොනව කොත්තමල්ලි ඉඟුරු දාලා බොනව

    ගෙදරටත් මාස්ක් එක දගෙන ඉන්නේ ගෙදර ඉඳල වැඩ කරන්නේ වැඩ කරද්දි මුකුත් ලෙඩ මතක නෑ බන්, ෆ්‍රී වෙච්ච ගමන් තමයි අවුල

    කෝකටත් මම තව දවස් දෙක තුනක් බලල PCR කරල බලනව

    ගෙදර පොඩ්ඩට මාස 10යි බන් 😌😌

    Parissamn wenna machan. Podi babekuth innawane. Awulka wena ekak na. Baya wenna epa.
     
    • Like
    Reactions: shameera89

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    500mg විටමින් C පෙති ටිකක් ගත්තා දවසට එක ගානෙ ගන්නවා.. ඉදල හිටලා හුමාලෙ අල්ලනවා. මාස්ක් දෙකක් දාලා ඉන්නේ.. :(
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    මොකෝ තත්වේ? කූරියා ගැහුවද? නිවන් සුව සහෝ....!!! භවයේ මෙවන්කල් වියෝවක් නොමාත්වේවා!!!! :(
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඇඟ වෙහෙස වගේ
    මුලු ඇඟම රිදෙනව
    ඔලුව කැක්කුම ගත්තෙ එක දවසයි ඊට පස්සෙ නෑ..
    කලන්තෙ නම් නෑ හැබැයි ටිකක් අන් බැලන්ස් ගතිය තියේ
    පපුව නිකන් බරයි වගේ

    PCR කරේ නෑ මම නමුත් ගෙදර වෙනම කාමරේක ඉන්නේ බන් බයට, දැන් නම් ඇඟ රිදෙන එක අඩුයි අද 3වෙනි දවස,

    ඔලුව රිදෙන එක ඇත්තෙම නෑ උන නෑ
    පැය4න් 4 වගේ රස්නේ වතුර හුමාලේ අල්ලනව
    රස්නෙන් වතුර බොනව කොත්තමල්ලි ඉඟුරු දාලා බොනව

    ගෙදරටත් මාස්ක් එක දගෙන ඉන්නේ ගෙදර ඉඳල වැඩ කරන්නේ වැඩ කරද්දි මුකුත් ලෙඩ මතක නෑ බන්, ෆ්‍රී වෙච්ච ගමන් තමයි අවුල

    කෝකටත් මම තව දවස් දෙක තුනක් බලල PCR කරල බලනව

    ගෙදර පොඩ්ඩට මාස 10යි බන් 😌😌
    බය නොවී ඉඳපන් මචං. හුමාලය අල්ලලා උණු වතුර බීල ඉන්නවනං covid control වෙනවා. Vit C ත් ගනින් 1000mg or 500mg
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    බය නොවී ඉඳපන් මචං. හුමාලය අල්ලලා උණු වතුර බීල ඉන්නවනං covid control වෙනවා. Vit C ත් ගනින් 1000mg or 500mg
    Ow ban humale allawana peya 4n 4 wage.. wathura gini rasnen bonawa... Vc pethi tikak genna ganna one
     
    • Like
    Reactions: Janithsl88

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    Na ban meka danne dan dawas ganaka indala. Dan mama kema ekak ganna eliyata awilla inne. Waiting inne karakenawa hondatama.
    ප්‍රෙශර් එක බලවපන්.ඩොක්ට කෙනෙක්ට පෙන්නපන්.
    මටත් දවස් පහක් තිබ්බ කැරකිල්ල නෙවෙයි. අන් බැලන්ස්.
    මටනම් ප්‍රශර් තිබ්බෙ නැ.
    කොරොට්ටරොල් නම් හයි (Couple of month back) :)
     
    • Love
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,019
    9,616
    113
    එක තැනක නෑ
    ප්‍රෙශර් එක බලවපන්.ඩොක්ට කෙනෙක්ට පෙන්නපන්.
    මටත් දවස් පහක් තිබ්බ කැරකිල්ල නෙවෙයි. අන් බැලන්ස්.
    මටනම් ප්‍රශර් තිබ්බෙ නැ.
    නමුත් කාලෙකට ඉහද ලො ප්‍රෙශර් තිබ්බ.
    කොරොට්ටරොල් නම් හයි :)

    Dawas dekakin wage PCR ekak kokatath karala balanawa ban. Ow pressure and cholesterol check karagannath one. Thanks machan
     
    • Like
    Reactions: shamil45

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    උබට තියෙන්නෙ, කැරකිල්ලද?
    විසික් වෙන ගතියද?
    ඔන්න ඔකත් හරියට දැනගනින්.
    කන්වල කේස් වලටත් ඔකෙන් එකක් එනවා කියලා දන්න අය කිව්වා :)
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,019
    9,616
    113
    එක තැනක නෑ
    උබට තියෙන්නෙ, කැරකිල්ලද?
    විසික් වෙන ගතියද?
    ඔන්න ඔකත් හරියට දැනගනින්.
    කන්වල කේස් වලටත් ඔකෙන් එකක් එනවා කියලා දන්න අය කිව්වා :)

    Karakillak wage ban. Oluwath ridenawa. Eyes blur wenawa eka paratama.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    Karakillak wage ban. Oluwath ridenawa. Eyes blur wenawa eka paratama.
    පෙන්නපන් පෙන්නපන්.
    කලින්ම පෙන්නපන් හවස් වෙද්දි ආසදිතයෙක් එක්ක කන්ටැක්ට් විමෙ ඉඩකඩත් වැඩි බෙහෙත් ගන්න තැන්වල එහෙමත්

    අයි ප්‍රෙශර් එක කියල එහෙකුත් තියනවා.උබෙ දැන ගැනිම පිනිසයි කිව්වෙ.
    මොකද නොදැනම හිටිම ඊටවඩා කෙස් එකක් නිසා.
    හැබැයි බෙත් ගන්නැතුව, ලෙඩ ගෙස් කරන්නනම් හොද නැ.
    උදාහරනෙකට ලග ගෙදරක නැන්ද කෙනෙක්ට කලන්තෙ ගතිය ඇවිත් තිබිල.
    පස්සෙ ප්‍රෙශර් වෙන්න ඔනා කියලා උපකල්පනය කරල , වෙනද පෙන්නන ඩොක්ට එනකල් මෙයාල ගෙදර ඉන්නව මට අරන්චි උනා.
    ඔහු එන්නෙ පැය 3-4කින්.
    කොහොමහරි පහුවදා බෙහෙත් ගන්න හොස්පිටල්ගි හින්.
    හොස්පිටල් එකෙන් කියලා පැරලයිස් එකට දෙන Injection බෙහෙතනම් දැන් දෙන්න බැ, පැය 24ක් ගිහින් කියලා.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,019
    9,616
    113
    එක තැනක නෑ
    pressure check karapan.

    Ow ada pressure balanna one ban.

    පෙන්නපන් පෙන්නපන්.
    කලින්ම පෙන්නපන් හවස් වෙද්දි ආසදිතයෙක් එක්ක කන්ටැක්ට් විමෙ ඉඩකඩත් වැඩි බෙහෙත් ගන්න තැන්වල එහෙමත්

    අයි ප්‍රෙශර් එක කියල එහෙකුත් තියනවා.උබෙ දැන ගැනිම පිනිසයි කිව්වෙ.
    මොකද නොදැනම හිටිම ඊටවඩා කෙස් එකක් නිසා.
    හැබැයි බෙත් ගන්නැතුව, ලෙඩ ගෙස් කරන්නනම් හොද නැ.
    උදාහරනෙකට ලග ගෙදරක නැන්ද කෙනෙක්ට කලන්තෙ ගතිය ඇවිත් තිබිල.
    පස්සෙ ප්‍රෙශර් වෙන්න ඔනා කියලා උපකල්පනය කරල , වෙනද පෙන්නන ඩොක්ට එනකල් මෙයාල ගෙදර ඉන්නව මට අරන්චි උනා.
    ඔහු එන්නෙ පැය 3-4කින්.
    කොහොමහරි පහුවදා බෙහෙත් ගන්න හොස්පිටල්ගි හින්.
    හොස්පිටල් එකෙන් කියලා පැරලයිස් එකට දෙන Injection බෙහෙතනම් දැන් දෙන්න බැ, පැය 24ක් ගිහින් කියලා.

    Eye pressure langadi baluwa machan awulak thibbe na.

    Ow umba kiyana eka hari guess kara kara hitiyoth awasanedi too late. Ikmanata yanna one. Thanks macho.
     
    • Like
    Reactions: shamil45