Eka thama bn 8500k giya report eka enna dawas 2k wage yai kiwwaහපොයි.. දැන් එහෙම සීන් එකක් තියෙනවද,
ඒක හෙන අවාසියක්.
Eka thama bn 8500k giya report eka enna dawas 2k wage yai kiwwaහපොයි.. දැන් එහෙම සීන් එකක් තියෙනවද,
ඒක හෙන අවාසියක්.
ඔෆිස් වලින් හොස්පිටල් කතා කරලා කරනවනම් අඩුවට කරගන්න පුළුවන්Mama thawa dawas deka thunakin karaganna baluwe ban. Ofc eken monawa karaida danne na. Kohomath private hari karagannawa ban. Naththam risky ne. Thanks machan.
antigen kranna epa. kelinma pcr karapn
ekama water bottle eken dennama kata thiyala bila. ekama ade nidiyalath hadune nathi aya innawa mehe.
Bump![]()
ඔෆිස් වලින් හොස්පිටල් කතා කරලා කරනවනම් අඩුවට කරගන්න පුළුවන්
ඇඟ වෙහෙස වගේ
මුලු ඇඟම රිදෙනව
ඔලුව කැක්කුම ගත්තෙ එක දවසයි ඊට පස්සෙ නෑ..
කලන්තෙ නම් නෑ හැබැයි ටිකක් අන් බැලන්ස් ගතිය තියේ
පපුව නිකන් බරයි වගේ
PCR කරේ නෑ මම නමුත් ගෙදර වෙනම කාමරේක ඉන්නේ බන් බයට, දැන් නම් ඇඟ රිදෙන එක අඩුයි අද 3වෙනි දවස,
ඔලුව රිදෙන එක ඇත්තෙම නෑ උන නෑ
පැය4න් 4 වගේ රස්නේ වතුර හුමාලේ අල්ලනව
රස්නෙන් වතුර බොනව කොත්තමල්ලි ඉඟුරු දාලා බොනව
ගෙදරටත් මාස්ක් එක දගෙන ඉන්නේ ගෙදර ඉඳල වැඩ කරන්නේ වැඩ කරද්දි මුකුත් ලෙඩ මතක නෑ බන්, ෆ්රී වෙච්ච ගමන් තමයි අවුල
කෝකටත් මම තව දවස් දෙක තුනක් බලල PCR කරල බලනව
ගෙදර පොඩ්ඩට මාස 10යි බන්![]()
බය නොවී ඉඳපන් මචං. හුමාලය අල්ලලා උණු වතුර බීල ඉන්නවනං covid control වෙනවා. Vit C ත් ගනින් 1000mg or 500mgඇඟ වෙහෙස වගේ
මුලු ඇඟම රිදෙනව
ඔලුව කැක්කුම ගත්තෙ එක දවසයි ඊට පස්සෙ නෑ..
කලන්තෙ නම් නෑ හැබැයි ටිකක් අන් බැලන්ස් ගතිය තියේ
පපුව නිකන් බරයි වගේ
PCR කරේ නෑ මම නමුත් ගෙදර වෙනම කාමරේක ඉන්නේ බන් බයට, දැන් නම් ඇඟ රිදෙන එක අඩුයි අද 3වෙනි දවස,
ඔලුව රිදෙන එක ඇත්තෙම නෑ උන නෑ
පැය4න් 4 වගේ රස්නේ වතුර හුමාලේ අල්ලනව
රස්නෙන් වතුර බොනව කොත්තමල්ලි ඉඟුරු දාලා බොනව
ගෙදරටත් මාස්ක් එක දගෙන ඉන්නේ ගෙදර ඉඳල වැඩ කරන්නේ වැඩ කරද්දි මුකුත් ලෙඩ මතක නෑ බන්, ෆ්රී වෙච්ච ගමන් තමයි අවුල
කෝකටත් මම තව දවස් දෙක තුනක් බලල PCR කරල බලනව
ගෙදර පොඩ්ඩට මාස 10යි බන්![]()
Ow ban humale allawana peya 4n 4 wage.. wathura gini rasnen bonawa... Vc pethi tikak genna ganna oneබය නොවී ඉඳපන් මචං. හුමාලය අල්ලලා උණු වතුර බීල ඉන්නවනං covid control වෙනවා. Vit C ත් ගනින් 1000mg or 500mg
ප්රෙශර් එක බලවපන්.ඩොක්ට කෙනෙක්ට පෙන්නපන්.Na ban meka danne dan dawas ganaka indala. Dan mama kema ekak ganna eliyata awilla inne. Waiting inne karakenawa hondatama.

ප්රෙශර් එක බලවපන්.ඩොක්ට කෙනෙක්ට පෙන්නපන්.
මටත් දවස් පහක් තිබ්බ කැරකිල්ල නෙවෙයි. අන් බැලන්ස්.
මටනම් ප්රශර් තිබ්බෙ නැ.
නමුත් කාලෙකට ඉහද ලො ප්රෙශර් තිබ්බ.
කොරොට්ටරොල් නම් හයි![]()
උබට තියෙන්නෙ, කැරකිල්ලද?
විසික් වෙන ගතියද?
ඔන්න ඔකත් හරියට දැනගනින්.
කන්වල කේස් වලටත් ඔකෙන් එකක් එනවා කියලා දන්න අය කිව්වා![]()
Karakillak wage ban. Oluwath ridenawa. Eyes blur wenawa eka paratama.
පෙන්නපන් පෙන්නපන්.Karakillak wage ban. Oluwath ridenawa. Eyes blur wenawa eka paratama.
pressure check karapan.
පෙන්නපන් පෙන්නපන්.
කලින්ම පෙන්නපන් හවස් වෙද්දි ආසදිතයෙක් එක්ක කන්ටැක්ට් විමෙ ඉඩකඩත් වැඩි බෙහෙත් ගන්න තැන්වල එහෙමත්
අයි ප්රෙශර් එක කියල එහෙකුත් තියනවා.උබෙ දැන ගැනිම පිනිසයි කිව්වෙ.
මොකද නොදැනම හිටිම ඊටවඩා කෙස් එකක් නිසා.
හැබැයි බෙත් ගන්නැතුව, ලෙඩ ගෙස් කරන්නනම් හොද නැ.
උදාහරනෙකට ලග ගෙදරක නැන්ද කෙනෙක්ට කලන්තෙ ගතිය ඇවිත් තිබිල.
පස්සෙ ප්රෙශර් වෙන්න ඔනා කියලා උපකල්පනය කරල , වෙනද පෙන්නන ඩොක්ට එනකල් මෙයාල ගෙදර ඉන්නව මට අරන්චි උනා.
ඔහු එන්නෙ පැය 3-4කින්.
කොහොමහරි පහුවදා බෙහෙත් ගන්න හොස්පිටල්ගි හින්.
හොස්පිටල් එකෙන් කියලා පැරලයිස් එකට දෙන Injection බෙහෙතනම් දැන් දෙන්න බැ, පැය 24ක් ගිහින් කියලා.
ප්රෙශර් එකටද දන් නෑ බන්.. කෝකටත් ඩොකෙක් ගාවට යන්න