කැරට් කිලෝව 3650යි

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,336
    20,734
    113
    Panadura
    UNP JVP එවුන් කන්නම තමා හොයන්නෙ හිඟන්නෝ වගේ

    රට කාලා අවුරුදු 4 දැන් කැරට් කන්න හොයනවා
    හිඟන්නෝ වගේ

    :lol: :lol: :lol:
     
    • Like
    Reactions: 2osama

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    යකෝ ඔය ගෝඨ ස' කැරට් ගොවියන්ගෙ ආදායම වැඩි කරන්න කරපු උපක්‍රමයක්. උඹට ඔය වගෙ දෙයක් වත් තේරුම් ගන්න මොළයක් නැද්ද ? :lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    යකෝ ඔය ගෝඨ ස' කැරට් ගොවියන්ගෙ ආදායම වැඩි කරන්න කරපු උපක්‍රමයක්. උඹට ඔය වගෙ දෙයක් වත් තේරුම් ගන්න මොළයක් නැද්ද ? :lol:

    අරකෙන් ගිහින් මේකෙන් අාවද?:rofl:
     
    • Haha
    Reactions: 2osama

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Nawa paksha sabaapathi SIRISENA SIR


    උඹල ගියපාර කොස් ඇට බාවන්න යොදා ගත්තෙ....
    පව් බන් ඒ මනුස්සය කොච්චර ගේමක්ද දුන්නෙ. උඹලා කුජීතවෙලා ඉන්නකොට ජයග්‍රහනය කරවලා දුන්නා. ඒක් අවුරුදු 4.5ක් රැකගන්න බැරිවුනා.. ඒකට ඒ මනුස්සය පලිද..?. අපහස කරන්න එපා ඒ උත්තමයට...
    උදේ හවස මල් තියලා වැඳපන්....
    අගමැති............. ----> විපක්ෂ නායක
    විපක්ෂ නායක ..----> අගමැති
    ඒ වගේද.. ඇමති ----> ජනපති ----> සභාපති
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    UNP JVP එවුන් කන්නම තමා හොයන්නෙ හිඟන්නෝ වගේ

    රට කාලා අවුරුදු 4 දැන් කැරට් කන්න හොයනවා
    හිඟන්නෝ වගේ


    හ්ම්... සිරිසේන ඉන්නකන් වල්ල කන්න හැදුවා...
     
    • Like
    Reactions: 2osama

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ක්‍රෝටන් කොළ, කොස් කොළ ,පුන්නක්කු මිළ ඉහල ගිහින් නැ ,ඒක නිසා උබලට අවුලක් නැනෙ ඒව කාල ඉදපියවු ..




    ඒ පොන්නයො මේ කොහෙ කැරට් කිලෝ එකද බන් 3650ට දෙන්නෙ????

    :rofl::rofl::rofl:

    27.gif


    හික්... හික්... හික්... ඉල ඇදෙනව...
    උඹලා ආණ්ඩු මාරු කළේ කැරට් කන්නද ආයිබෝං.....

    :rofl::rofl::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් ගිය සතියේ කැරට් 500g ටිකක් අඩුවෙන් ගත්තේ රු.80-90කට විතර :baffled:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මන් ගිය සතියේ කැරට් 500g ටිකක් අඩුවෙන් ගත්තේ රු.80-90කට විතර :baffled:


    හික්... හික්... ඒ ගිය සතියේ.... මූ කියන්නෙ අද කැරට් කිලෝව 3650යි කියලා..
    කොහොමෙයි නැගිල්ල... වෙන ඒව නගින්නෙ නැති එකේ මේකවත් නග්ගල පෙන්නන්න උත්සාහ කරනවද කොහෙද...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    :rofl::rofl: මට පේන්නෙ ටොප් ලොල්ලට කවුද පුකේ ඇරල කැරට් කිලෝ එකක් දිල 3650 ක් වටිනව කියල.. :lol::lol::lol:

    රවට්ටලා පවු බාන් මුන් .
    රට වටේම බයිට් වෙලා ඇවිත් මෙතැන ත් නෝන්ඩි වෙනවා:lol::lol::lol::lol: