කැරට් කීලෝව රැපියල් 2000

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    කැරට් මොන පකක්ද බන්
    ත්‍රින්කො කට්ටාව කරොල කිලොවම 1300යි
    ගෙනාව කට්ටාව කිලො 2යි, අගුලු කිලො 1යි, උම්බලකඩ කිලො 1යි

    මෙහෙ 3000 පැනල කට්ට කිලොව

    අයිසෙ කරෝල කනව නන් ට්‍ර්‍රින්කො යමන් @PHBhagya
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    කැරට් මොන පකක්ද බන්
    ත්‍රින්කො කට්ටාව කරොල කිලොවම 1300යි
    ගෙනාව කට්ටාව කිලො 2යි, අගුලු කිලො 1යි, උම්බලකඩ කිලො 1යි

    මෙහෙ 3000 පැනල කට්ට කිලොව

    අයිසෙ කරෝල කනව නන් ට්‍ර්‍රින්කො යමන් @PHBhagya
    Rawattala ekkan gihin pukey arinna ne hadanne 🥴🥴
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    හෑ :eek:
    ඊයා

    නැහැ අම්මප
    මන් කරොල කිලො 3ක් ගෙනාව ඊයෙ ට්‍ර්න්කො ඉදන්

    හුකන ලාබයි බන්
    ඔව්
    Karola kiyanne supiri kaamak. Mama ada thalapath wagayak badala kaawa. bath pingaanama iwarai :-D

    Anik supirima kaama Jaadi
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    හෑ :eek:
    ඊයා

    නැහැ අම්මප
    මන් කරොල කිලො 3ක් ගෙනාව ඊයෙ ට්‍ර්න්කො ඉදන්

    හුකන ලාබයි බන්
    ඔව්
    ඕවගේ අතරමැදියෝ තමා බන් ගේම් එක ගහන්නේ.
    ගමේ සෙට් එක සෙට් වෙලා නුවර එලි ගියා නම් සතියකට එක දවසක් පට්ට ලාබයි බන්
    ඔයිට ලාබයි කල්පිටි බඩු . පඩංගු හොල්ලන කොට සිලි සිලි ගාන තරමට ෆ්‍රෙෂ්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඕවගේ අතරමැදියෝ තමා බන් ගේම් එක ගහන්නේ.
    ගමේ සෙට් එක සෙට් වෙලා නුවර එලි ගියා නම් සතියකට එක දවසක් පට්ට ලාබයි බන්
    ඔයිට ලාබයි කල්පිටි බඩු . පඩංගු හොල්ලන කොට සිලි සිලි ගාන තරමට ෆ්‍රෙෂ්

    කරොල බිස්නස් එකට බහින්න හිතුන කියහන්කො එ ගනන් අහල.

    උම්බලකඩ කෑලි, කිලොව 1500යි.
    කිලො එකෙ බෝතල් තියෙන්නෙ,
     
    • Love
    • Like
    Reactions: Cypress and HAneo

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    කැරට් මොන පකක්ද බන්
    ත්‍රින්කො කට්ටාව කරොල කිලොවම 1300යි
    ගෙනාව කට්ටාව කිලො 2යි, අගුලු කිලො 1යි, උම්බලකඩ කිලො 1යි

    මෙහෙ 3000 පැනල කට්ට කිලොව

    අයිසෙ කරෝල කනව නන් ට්‍ර්‍රින්කො යමන් @PHBhagya
    උබ trinco ගියාද ? කරවල බිස්නස් එකක් කරපන්කො. කෝච්චියෙ ගේන්නත් පුළුවන්නෙ. ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එකත් අඩුයි. :nerd:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    කරොල බිස්නස් එකට බහින්න හිතුන කියහන්කො එ ගනන් අහල.

    උම්බලකඩ කෑලි, කිලොව 1500යි.
    කිලො එකෙ බෝතල් තියෙන්නෙ,
    අඩෝ... මරු නේ...
    පෙරේදා ගත්තා බල කරවල ග්‍රෑම් 500 රුපියල් 800/=
     
    • Wow
    Reactions: Solo Rider