කැරපොත්තන්ට මොකද කරන්නෙ.

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    :yes::yes: පූසෝ පැටව් කාලේ නම් සෙල්ලමට වගේ අල්ලනවා. ලොකු එවුන් නම් කැරපොත්තො දිහා බලන්නෙ වත් නෑ. අපේ එකා කැරපොත්තෙක් හිටියොත් ඌ යන ගමනත් වෙනස් කරලයි යන්නෙ.
    එහෙම වෙන්නේ උන්ගේ බඩ පිරුනම. කෑම දෙන එක අඩු කරපං. එතකොට දඩයම් කරනවා. කෑම එක ළඟටම එනකොට මොකාද මචං දඩයම් කරන්නේ.....
     
    • Like
    Reactions: ruchira55

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,875
    4,210
    113
    රූමත් උගත් බුද්ධිමත් චරිතවත් පූසෙක් ගෙනෙන්
    IMG_20220722_181550.jpg
     
    • Love
    Reactions: Sabren

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    පූසෙක් ගෙනෙන්
    රූමත් උගත් බුද්ධිමත් චරිතවත් පූසෙක් ගෙනෙන්
    ඒ ඉස්සර පූසෝ බන්
    දැන් ඉන්න Gen Z පූසෝ මීයෝ, කැරපොත්තෝ කන්නේ නෑ
    අපේ ගෙදර ඉන්න එකා මකුලුවොන්ටත් බයයි
    ගොබ්බ පූසෙක්