එහෙම වෙන්නේ උන්ගේ බඩ පිරුනම. කෑම දෙන එක අඩු කරපං. එතකොට දඩයම් කරනවා. කෑම එක ළඟටම එනකොට මොකාද මචං දඩයම් කරන්නේ.....පූසෝ පැටව් කාලේ නම් සෙල්ලමට වගේ අල්ලනවා. ලොකු එවුන් නම් කැරපොත්තො දිහා බලන්නෙ වත් නෑ. අපේ එකා කැරපොත්තෙක් හිටියොත් ඌ යන ගමනත් වෙනස් කරලයි යන්නෙ.
