ගොම + හරක් චු හොදටම පල් කරලා ගැහුවම එන්නේ නැතිලු බන්.කැරපොත්තන්ට අපිට විස නැති උන්ට එපා වෙන 100% නැචුරල් safe solution එකක් නැද්ද?
කොයිල් ද පගෝ ඕවා ගැහුවොත් කැරපොත්තො නෙමෙයි මිනිස්සුන්ටත් බඩුත් උස්සන් යන්න වෙයි ගෙදරින්ගොම + හරක් චු හොදටම පල් කරලා ගැහුවම එන්නේ නැතිලු බන්.
ඕකට තමයි බන් කියන්නේ "ලෙඩා මළත් බඩ සුද්දයි" කියල.කොයිල් ද පගෝ ඕවා ගැහුවොත් කැරපොත්තො නෙමෙයි මිනිස්සුන්ටත් බඩුත් උස්සන් යන්න වෙයි ගෙදරින්
ඒ බන් හරක් ගුයි හරක් චූයි එකට හොයනවට වඩා ලේසියි කෙලින් ම හරක් පුකක් කපලා කුනු වෙන්න තිබ්බා නම්. හැබැයි එතකොට නම් අහලගම් හතක ම බලු බල්ලෙක් වත් ඉන්න එකක් නෑ.ගොම + හරක් චු හොදටම පල් කරලා ගැහුවම එන්නේ නැතිලු බන්.