Questions කැරපොත්තන්ට 100% නැචුරල් safe solution ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,130
    113
    කැරපොත්තන්ට අපිට විස නැති උන්ට එපා වෙන 100% නැචුරල් safe solution එකක් නැද්ද?
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    All Over It Cat GIF by ASPCA
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    ඉදුල් දාපු ඩස්ට් බින් ගේ ඇතුලේ තියන්න එපා. කුනු වලවල් අයින් කරලා දාන්න. බාත් රූම් හොදට පිරිසිදුව තියන්න, ඒවා ඇතුලේ කුනු ගොඩවල් එකතු කරන්න එපා.
    ඇදන් යට කබ්ඩ් පිටිපස්සෙ කුනුගොඩවල් රෙදි ගොඩවල් පොත් ගොඩවල් ගොඩ ගහන්න එපා.
    එලියෙත් ගේ බිත්ති අවට තැන් තැන් වල බාගෙට දිරපු ලීබඩු කඩදාසි රෙදි තියෙන්න දෙන්න එපා
    ගොඩක් උන් අඩු වෙලා යාවි.ඒත් ඉතුරු වෙන යක්ක පුත්තු අයින් කරන්න නම් බළල් හපුවෙක් සේවයේ යොදවන්න
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    කැරපොත්තන්ට අපිට විස නැති උන්ට එපා වෙන 100% නැචුරල් safe solution එකක් නැද්ද?
    ගොම + හරක් චු හොදටම පල් කරලා ගැහුවම එන්නේ නැතිලු බන්.
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    ගොම + හරක් චු හොදටම පල් කරලා ගැහුවම එන්නේ නැතිලු බන්.
    කොයිල් ද පගෝ ඕවා ගැහුවොත් කැරපොත්තො නෙමෙයි මිනිස්සුන්ටත් බඩුත් උස්සන් යන්න වෙයි ගෙදරින්
     
    • Haha
    Reactions: Tharindu DR

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    කොයිල් ද පගෝ ඕවා ගැහුවොත් කැරපොත්තො නෙමෙයි මිනිස්සුන්ටත් බඩුත් උස්සන් යන්න වෙයි ගෙදරින්
    ඕකට තමයි බන් කියන්නේ "ලෙඩා මළත් බඩ සුද්දයි" කියල.
    අරුට 100 % ක් natural වෙන්නත් ඕන, safe වෙන්නත් ඕනලු, අඩුවට වැඩේ කෙරෙන්නත් ඕන. ඔය සේරටම හරියන උත්තරයක් ලැබුනොත් කියපන්කො....... :ROFLMAO:මිනිස්සුන්ට ගෙදර ඉන්න බැරි උනොත් ඒකට තව ත්‍රෙඩ් එකක් දාල උත්තර හොයමු.
     
    • Like
    • Haha
    Reactions: Mr.dark and poopoo

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    නැට්ටෙන් අල්ලලා ජනේලෙන් විසි කරනවා
    මට කරදර කරොත් instant චුත කරනවා

    පියාබන එකෙක්නම් පූස්ට අල්ලන්න කියනවා
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    ගොම + හරක් චු හොදටම පල් කරලා ගැහුවම එන්නේ නැතිලු බන්.
    ඒ බන් හරක් ගුයි හරක් චූයි එකට හොයනවට වඩා ලේසියි කෙලින් ම හරක් පුකක් කපලා කුනු වෙන්න තිබ්බා නම්. හැබැයි එතකොට නම් අහලගම් හතක ම බලු බල්ලෙක් වත් ඉන්න එකක් නෑ.