කැරපොත්තො ප්‍රශ්නයක්

SK29

Well-known member
  • Apr 14, 2017
    7,317
    8,684
    113
    මගෙ කාමරෙ කැරපොත්තො ඉන්නවා. මන් මෝටීන් ගහන්න කැමති නෑ. චෝක් අඳින්න කැමතිත් නෑ.

    මට උන්ව අයින් කරන්න විදියක් කියපල්ලකො.

    මට ඔනෙ උන්ට හින්සා නොකර උන්ව එලවන විදියක්. (මගෙ කමරෙන් එලියෙ ගේ ඇතුලෙ හිටියට කමක් නෑ.)
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    සිට්‍රස් ඔයිල් පහනක් පත්තු කරපං
    ගම්මිරිස් එක්ක දෙහි වතුර කලවං කරලා ඉහපං

    නැත්තං තායියෙක් කාඹරේ නතර කරගනිං. චීනෙක් නං වඩාත් හොදයි
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මගෙ කාමරෙ කැරපොත්තො ඉන්නවා. මන් මෝටීන් ගහන්න කැමති නෑ. චෝක් අඳින්න කැමතිත් නෑ.

    මට උන්ව අයින් කරන්න විදියක් කියපල්ලකො.

    මට ඔනෙ උන්ට හින්සා නොකර උන්ව එලවන විදියක්. (මගෙ කමරෙන් එලියෙ ගේ ඇතුලෙ හිටියට කමක් නෑ.)
    Change the house 🥴
     
    • Angry
    • Like
    Reactions: B.Chat and SK29

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    එච්චර සල්ලි නෑ මහත්තයො.
    Pest control company එකකට කියන්න වෙනවා. මොකද උන් ගෙදර පැත්තකට විතරක් සීමා කරන්න බෑ. පොකුරු පිටින් බිත්තර දාලා බෝවෙනවා. ඩ්‍රේන් වලවල් ටොයිලට් වලවල් ඇතුලේ ලක්ෂ ගනන් හැදිලා උන් එලියට එනවා. රූම් එකට සීලිමක් ගහලා හොද සුද්දයක් දීලා බිම හිල් තියෙනවනම් වහලා දාන්න සිමෙන්ති දාලා.
     

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    දවස් තුනක් එකදිගට කාමරේ හොද සද්දෙට වැඩ කරන අපේ විරැවා සිංදුව දාලා තියපං නන්ස්ටොප්
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,317
    8,684
    113
    දවස් තුනක් එකදිගට කාමරේ හොද සද්දෙට වැඩ කරන අපේ විරැවා සිංදුව දාලා තියපං නන්ස්ටොප්
    වටෙ මිනිස්සු ගෙදරට ගල් ගහයි බන්. ඊටපස්සෙ CID එකෙන් ඇවිත් අල්ලන් යයි.