මේ චුටි උන් ,උන්ගේ ඇගට ස්ප්‍රේ එක ගැහුවත් උන්ට නෙවෙයි වාගේ යනවා

උයාගෙන කන්න තමා තියෙන්නෙ
ගුණයිලු
සමහර රටවල බැදල චොකලට් දාලත් කනවලු
BUMPඩෙන්ගු මදුරුවා එහෙම කොහොමද? ඌට ඒ අයිතිය නැද්ද?Unuth Jeevath Venna Onane Ban .....
ඩෙන්ගු මදුරුවා එහෙම කොහොමද? ඌට ඒ අයිතිය නැද්ද?

යුතුකම් එවා... අනිවාර්යෙන්..තියෙනව ඒකනෙ මිනිහො අපි තවාන් දාන්නෙ![]()
Sure shot thamai.Buy some boric powder (Karam board powder) OR boric Acid and mix flour and water.
now you can make small balls from that mix, and keep that balls on every where on the house (i mean on suspicious places)
* I think you can buy boric acid on some chemical shop. but power, you can buy anywhere.
Buy some boric powder (Karam board powder) OR boric Acid and mix flour and water.
now you can make small balls from that mix, and keep that balls on every where on the house (i mean on suspicious places)
* I think you can buy boric acid on some chemical shop. but power, you can buy anywhere.
මචං ලා ලොකු උදවුවක් මේ කැරපොත්තෝ වසංගතේ නැති කරන විදිහක් කියාපල්ලා .මේ අර ලොකු එවුන් නෙවෙයි චුටි කැරපොත්තෝ ලොකු එවුන් නම් බෙගොන් වලට මැරෙනවා එත් මේ චුටි උන් ,උන්ගේ ඇගට ස්ප්‍රේ එක ගැහුවත් උන්ට නෙවෙයි වාගේ යනවා
උබ මොර්ටින් ද ගැහුවේ ඒක වැඩක් නැහැ.Hit කියල spray එකක් තියෙනවා එකෙන් අනිවා බඩු මැරෙනවා මම අවුරුදු 2ක් විතර use කරලා තියෙනවා ඔය FoodCity වගේ super වල ගන්න තියෙනවා
Absolutely Right, I used mortin and Ninja, no use. (smell is gross)බෙහෙත් ගහල ඕකුන් ඉවරයක් කරන්න බෑ ටක් ගාල ඒවට හුරුවෙනවඋයාගෙන කන්න තමා තියෙන්නෙ
ගුණයිලු
සමහර රටවල බැදල චොකලට් දාලත් කනවලු
BUMP











