කැරලි ආතල්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,842
    1
    9,795
    113
    colombo
    මේ වෙලාවේ කැරල්ල ගැන වැඩියෙන්ම සතුටු වෙන්නේ උබලා හිතන විදිහට ආණ්ඩු පක්ෂයද විපක්ෂයද? දැන් ගහන කැරලි හරියට සෝඩා බෝතලේ කැඩුවා වගේ. :lol: :lol: :lol: :lol:

    Remember this "God knows what the government has on its mind"

    “Never attempt to win by force what can be won by deception.”

    - Niccolo` Machiavelli.
     
    • Dislike
    Reactions: ChoronaSottiya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,693
    169,096
    113
    එකමත් එක රටක
    නෑ නේ. සමහර මිනිස්සු එක දිගට දවස් 20-30 නගර වල විරෝධතා වලට ආව. තව එනව. ඉතින් සෝඩා බෝතෙල් වගේ නෙවෙයි මේ පාර .
    එහෙම සෝඩා බෝතලේ වගේ වෙන්න තිබ්බ මොකක් හරි පොඩි දෙයක් කරල ප්‍රශ්න නවත්තන්න පුලුවන් නම්. ප්‍රශ්න එන්න එන්න වැඩි වෙන්ව.
     
    • Like
    Reactions: Registext

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    නෑ නේ. සමහර මිනිස්සු එක දිගට දවස් 20-30 නගර වල විරෝධතා වලට ආව. තව එනව. ඉතින් සෝඩා බෝතෙල් වගේ නෙවෙයි මේ පාර .
    එහෙම සෝඩා බෝතලේ වගේ වෙන්න තිබ්බ මොකක් හරි පොඩි දෙයක් කරල ප්‍රශ්න නවත්තන්න පුලුවන් නම්. ප්‍රශ්න එන්න එන්න වැඩි වෙන්ව.
    මේ ප්‍රශ්ණ වල ආරම්භය පමණයි.. තව චන්ද ප්‍රතිපල එන්න තියෙනවා.. මේ වෙනකොටත් සල්ලි ප්‍රින්ට් කරන එක නවත්තලා නෑ.. ලෝකේ වටෙන්ම ණයට සල්ලි හිගනවා.. ගෙවන්න තියෙන ණය ගෙවන්නත් කිසිම ක්‍රමයක් නෑ. ඩොලර් එන්න තිබ්බ ක්‍රම ටිකත් දෑන් එන ප්‍රස්න හින්දා වෑහෙනවා..