කැරලි මර්ධන ඒකකයක් පරද්දන්නෙ මෙහෙමයි..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,180
    113
    34
    Kalutara
    කැරලි මර්ධන ඒකකයක් පරද්දන්න පුලුවන්ද? පුලුවන් නං ඒ කොහොමද? ඊට කලින් දැනගන්න දේවල් ටිකක් තියෙනවා.

    1 - Crowd psychology - Crowd psychology වල උගන්නන්නෙ මිනිස්සු කන්ඩායමක් විදියට හිතන හැටි සහ මානසිකත්වය වෙනස් වෙන හැටි ගැන. ඒ කියන්නෙ අපි තනි තනි පුද්ගලයන් වශයෙන් හිතන විදියයි, කන්ඩායමක් වශයෙන් ඉඳිද්දි හිතන විදියයි වෙනස්. ඒකයි කවදාවත් නීතියක් කඩන්නෙ නැති, සාමකාමී, උගත් මිනිහෙක් උනත් කන්ඩායම් මානසිකත්වයෙන් ඉන්නකොට ගහ මරාගෙන, වාහන පවා ගිනි තියන්නෙ. මොකද කන්ඩායම් මානසිකත්වයක ඉන්න මිනිස්සු ප්‍රතිවිපාක ගැන හිතන්නෙ නෑ. ඒක අපිට (සහ ගොඩක් සත්තුන්ට) පරිනාමයෙන් ආපු දෙයක්. ඒ කාලෙ අපි තඩි මැමත්ලා දඩයම් කලෙත්, මීමැස්සො දෙබර කූඩු වලට පහර දෙන්නෙත්, සිංහයො රංචු ගැහිල අලි මරන්නෙත් මේ මානසිකත්වයට පිං සිද්ද වෙන්න.

    2- කැරලි මර්ධනය- කැරලි මර්ධනය කරනව කියන්නෙ ඇත්තටම ඔය කණ්ඩායම් මානසිකත්වය කඩනව කියන එක. ඒක කරන්න ලේසිම ක්‍රමේ තමයි මිනිස්සුන්ගෙ ඉන්ද්‍රින්ට පහර දෙන එක. ඔය කඳුලු ගෑස් වලින් කරන්නෙත් ඒක. කඳුළු ගෑස් ගැහුවම ඇස් පේන්නෙ නැති උනාම, වේදනාව දැනුනම, හුස්මගන්න බැරි උනාම කණ්ඩායම් මානසිකත්වය නැති වෙලා, තමන්ගෙ ආරක්ශාව ගැන හිතනවා වගෙම තනියෙන් හිතන්න පටන් ගන්නවා. ඒකෙන් ප්‍රචණ්ඩත්වය ඉබේම නැති වෙනවා.

    3- අනන්‍යතාවය - අනන්‍යතාවය තමයි මෙතන තියෙන වැදගත්ම දේ. අනන්‍යතාවය නැතිවීම තමයි කන්ඩායම් මානසිකත්වය ඇති වෙන්නත්, කැරල්ලක් පටන් ගන්නත්, ප්‍රචණ්ඩත්වය ඇතිවෙන්නත් ප්‍රධානම හේතුව. ඒ වගේම කැරලි මර්ධනය පැත්තෙනුත් ඒ වාසිය තියෙනවා. කැරලි මර්ධන නිළධාරීන් ඇඳන් ඉන්න riot gear එකෙනුත් කරන්නෙ ඒක. Shilds වලින්, හෙල්මට් වලින් වැහුනම, මූනු පේන්නෙ නැති උනාමත් මානසිකව බලපෑමක් කරන්න පුලුවන්. ඒ වගේම හැසිරෙන විදියෙන්, ගමන් කරන විදියෙන් ඒ බලපෑම වැඩි කරන්න පුලුවන්. එහෙම උනාම කැරලි කාරයොන්ගෙ ඔලුවට යන්නෙ තමන් හැප්පෙන්නෙ මිනිස්සු එක්ක කියන එකට වඩා බිත්තියක් එක්ක වගේ හැඟීමක්. මිනිස්සු දහස් ගානක් හිටියත්, පොඩි කැරලි මර්ධන සෙට් එකක් ආවත් බය වෙන්නෙ ඒ නිසා.

    4. Formations- ඕනම කැරලි මර්ධන ඒකකයක් යන්නෙ formation එකකට. මොකද ඒකෙන් ඒ unit එකේ කන්ඩායම් මානසිකත්වය තියාගන්න පුලුවන් වෙනවා, හතුරාට කලින් කිව්ව වගේ මානසික බලපෑමක් කරන්න පුලුවන් වෙනවා වගේම strategic වාසියක් ගන්නත් පුලුවන්. ඔය පින්තූරෙ පෙන්නල තියෙන්නෙ ඒකෙ උදාහරනයක්. Front echelon එක තමයි ඉස්සරහින් ඉන්නෙ. ඊලඟට ඉන්න gas team එක තමයි රබර් උන්ඩ, කඳුලු ගෑස් ගහන්නෙ. Leader තමයි වැඩේ හසුරවන්නෙ. Arrest officersල තමයි අත්අඩංගුවට ගන්නෙ. Rear echelon එක ඉන්නෙ front echelon එකට මහන්සි උනාම ඒගොල්ලන්ව relieve කරන්න. ඊටත් පිටිපස්සෙන් තමයි ඔය වතුර බව්සර් අරව මේව තියෙන්නෙ.

    හරියට බලන් හිටියොත් ඔය formations වලින් අදහසක් ගන්න පුලුවන්, ඒ unit එකේ plan එක මොකද්ද කියලා. උදාහරනෙකට දෙවනි පින්තූරෙ තියෙන wedge formation එකෙන් කරන්නෙ කැරලි කාරයොන්ව දෙකට බෙදන එක. පාර මැද clear කරල, සෙට් එකට පාර දෙපැත්තෙ තියාගෙන ගහන්න ඕන උනාම යන්නෙ එහෙම. තව left/right echelon formation එකකින් කරන්නෙ riotersලව වමට හෝ දකුනට එලවන එක. ගාලු පාරෙ ඉන්න සෙට් එකක් අතුරු පාරකට තල්ලු කරන්න පුලුවන් මේ විදියට.

    5. අනන්‍යතාවය 2 - කැරලි මර්ධන team එකක වෙන්නෙ මෙහෙමයි. Front echelon එක කට්ටිය කුලප්පු නොකර නවත්තගෙන ඉන්නවා. ඊට පස්සෙ team leader කට්ටියව study කරල වදකාරයො ටාගට් කරලා ටීම් එකට කියනවා. උදාහරනෙකට "L4C2 red shirt, mustache" කිව්වොත් වම් පැත්තෙ ඉඳන් 4වෙනි කොටුවෙ, දෙවනි පේලිය රතු ශර්ට් එකක් ඇදන් ඉන්න රැවුල තියෙන එකා කියන එක. ඊට පස්පස්සෙ go එක දුන්නම කඳුලු ගෑස් ගහල කට්ටිය මොංගල් කරලා arrest team එක ගිහින් ඌව ඇදන් ඇතුලට එනවා. හැබැයි හැමෝම එකම පාට ඇඳන්, එකම තොප්පි දාගෙන, මූනු වහගෙන, වැඩිපුර කෑ නොගහ හිටියොත් නං අපිට ඕක කරන්න අමාරුයි.

    6. කැරලි මර්ධන ඒකකයක් දිනන්නෙ කැරලි කාරයො ගෙදර ගියාම විතරයි. මොකද උන් පිටිපස්ස්සට ගිහින් ආයෙ regroup වෙලා දෙවනි පාරටත් ආවොත් එන්නෙ ගොඩක්ම violent වෙලා. ඒක නවත්තන්න තමයි ඔය සීන් එක ඉවර උනාට පස්සෙත් පොලිස්සිය පාරවල් ගානෙ හොය හොය ගිහින් අහුවෙන හැම එකාටම ගහන්නෙ.

    ඉතින් කැරලි මර්දන ඒකකයක තියෙන පුහුනුව, සම්පත්, situational awareness එක සහ tactical වාසි නිසා පොඩි ටීම් එකකට උනත් ගේමක් නැතුව මිනිස්සු දාස් ගානක් එක්ක උනත් හැප්පෙන්න පුලුවන්. ඒත් ඒ කොච්චර තිබ්බත් මිනිස්සු මොලේ පොඩ්ඩක් පාවිච්චි කරලා, හොඳට සංවිදානය වෙලා, හොඳ මොරාල් එකකින් ආපු දවසට ඒ මොකුත් අදාල නෑ. තමන්ගෙ කන්ඩායම් මානසිකත්වය වට්ටගන්නෙ නැතුව, වැටෙන, තුවාල වෙන, අත්අඩංගුවට ගන්න අයට උදව් කරන මානසිකත්වයක් තිබුනොත් සහ ගහන්න ගහන්න ආයෙ regroup වෙලා එන්න පුලුවන් කන්ඩායමක් මොන හමුදාවකටවත් යටත් කරගන්න බෑ.

    උදාහරනෙකට මේ ජපානෙ වෙච්ච සීන් එකක්. . මේකෙ විනාඩි 2:20ට දාල බැලුවොත් බලාගන්න පුලුවන් මේ ලමයි formation එකකට ගිහින්, පොලිස්සියේ formation එක කඩලා, එක එක්කෙනා වෙන් කරගෙන නෙලන හැටි. ඒ වගේම අනන්‍යතාවය නැති වෙන විදියට එකම විදියට ඇඳගෙන ඉන්න හැටි, එක එක අවස්තාවට හරියට ආයුද පාවිච්චි කරන හැටි, ගල් පවා අතේ සයිස් එකට හරියන උල් ගල් ගෙදරින් ගෙනල්ල තියෙන හැටි, කඳුලු ගෑස්/ බැටන් පොලු වලින් බේරෙන්න goggles/හෙල්මට් දාල ඉන්න හැටි වගේම, කට්ටියක් ගුටි කද්දි තව සෙට් එකක් flank කරල ගහන හැටි වගේ ගොඩක් දේවල් බලාගන්න පුලුවන්.

    ඉතින් මේ දේවල් හුදෙක් දැනුම සහ විනෝදය සඳහා බවත් අරගල කිරීමට හා සික් කාරයන් ගෙදර යැවීමට භාවිතා නොකල යුතු බව නිල වශයෙන් ප්‍රකාශ කරමි...😜
     
    Last edited:

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,661
    5,206
    113
    මේ දේවල් හුදෙක් දැනුම සහ විනෝදය සඳහා බවත් අරගල කිරීමට හා සික් කාරයන් ගෙදර යැවීමට භාවිතා නොකල යුතු බව නිල වශයෙන් ප්‍රකාශ කරමි :dull:
     
    Everthing_attractor

    Junior member
  • Sep 20, 2021
    36
    28
    18
    මට තියෙන අව්ල තමයි ඇයි කාටවත් කදුලු ගෑස් වලට ප්‍රතිවිරෝදී දෙයක් හොයාගන්න බැරි? කෙමිකල් එකක් හරි පිල් එකක් හරි? එහෙම බැරිද?
     
    • Like
    Reactions: B.Chat

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    • Love
    Reactions: ChoronaSottiya

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,392
    2,592
    113
    colombo

    ඔච්චර ජපන් පකවල් ඕන නෑ අද ජපුරේ කොල්ලෝ tear gas canister ආපහු දැම්මම පොලිසිය දුවපු එක බලපන් සිරසේ 6.45 ප්‍රවෘත්ති වලට ගියා. Tear Gas Neutralize කරන්න පුලුවනි මඩ වලින්. ;)(Do not ask) ( ඔය ලොකුයි කියන රටවල් 2ක යුධ ..... සම්බන්ධයෙන් කටයුතුවල නිරත වන්නෙක්මි)තව ඕනනම් ඔය බිත්ති වල අවුරුදු ගණන් නිකම් F එල්ලලාතියෙන ගිණි නිවන ටැංකි සොට් එකක්ඇල්ලුවත් ඕකනිවෙනවා. ( fire extinguisher )

    අතින් අල්ලන්න යන්න එපා පට්ට රස්නෙයි. බයික් පදිද්දි දාන ගණකම gloves වලින් අල්ලන්න හුස්මක් පපුවට පුරවගෙන හෙමීට පිට කරන ගමන්.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කඳුළු ගෑස් යුද්ධවලදි භාවිතය තහනම් බව දන්නවාද? ඒව අයිතිවෙන්නෙ රසායනික අවි ගණයටයි.

    ඒ කියන්නෙ හමුදාව කොටින්ට ගහපු නැති රසායනික අවිවලින් නිකං මිනිස්සුන්ට ගහනව කියන එක. ඕකට කරන්න ඕනෙ Molotov Cocktail වලින් ගහන එක
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මට තියෙන අව්ල තමයි ඇයි කාටවත් කදුලු ගෑස් වලට ප්‍රතිවිරෝදී දෙයක් හොයාගන්න බැරි? කෙමිකල් එකක් හරි පිල් එකක් හරි? එහෙම බැරිද?
    ගැස්ක් මාස්ක්,,, ඔවා දැන් ඉලෙක්ටික් ටූල් ශොප් වල තියෙනවා,,, කට්ටියට සල්ලි නෑ නෙ,,

    මිනිසුන්ගෙ කැරලි වලට, මිලිටරි එවා වගෙ පුහුනුවක් වත්, මෙහෙයවීමක්වත් නෑ නෙ, ඔහෙ යන්නනාන් වාලෙ යන්නෙ,,.. කලින් ට්‍රෙනින් උන් 100කට වගෙ පුලුවන් ඔය කැරලි මර්දන බකකාය බඩගාවල, උන්ගෙ වාහන ඔන නම් පැහැර ගන්න, එත් මෙවා නිකම්ම නිකම් ජනතා අරගල,,

    අන්න යූක්‍රෙනෙන් දෙන්නෙ,, රුසියාවට පුකෙන් යන්න, අන්න වලි,,
     
    • Like
    Reactions: wqe123 and B.Chat

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    මට තියෙන අව්ල තමයි ඇයි කාටවත් කදුලු ගෑස් වලට ප්‍රතිවිරෝදී දෙයක් හොයාගන්න බැරි? කෙමිකල් එකක් හරි පිල් එකක් හරි? එහෙම බැරිද?
    එහෙම ඒවා නැ බන් එහෙමන් දියුණු රටවල් වල පාවිච්චි කරන්ඩ එපැයි. එකම දේ හොද මාස්ක් එකක් දාගෙන ගියොත් ශේප්. ඒ කියන්නේ ඇස් වලටත් එක්ක තියන.
    මොකද බන් ඔය ගෑස් එකට අහු උනොත් උතුර දකුණ මාරු වෙනවා. මම කොහේදෝ යන එකට සෙට් වෙලා දවස් දෙකක් විතර යනකම් අමාරුව තිබ්බා. ඒ වෙලාවේ නම් ඇස් දෙක දනවා දවස් දෙකක් යනකම් උගුර රිදෙනවා.

    කදුළු ගෑස් වලින් පස්සේ හරියන නැත්තම් රබර් බුලට්ස් වලන් තියනවා එතකොට කොහොමත් මර්දනය වෙනවා.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කදුලු ගෑස් කියන්නෙ ඇත්තටම ගෑස් එකක් නෙමෙයි . ඒක කුඩු වර්ගයක් . එකක් ගැහුවහම අත් දෙක දෙපැත්තට දාගෙන කුරුල්ලො ඉගිල්ලෙනව වගේ කර කර දුවපල්ල හොදට වාතය තියන තැන්වල . හම පොඩි ටච් එකක් වත් කරන්න එපා . වේගෙන් අත් හොල්ල හොල්ල වේගෙන් ඉස්සරහට දුවන තරමට ඉෆෙක්ට් එක නැති වෙනව
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,305
    113
    ඔච්චර ජපන් පකවල් ඕන නෑ අද ජපුරේ කොල්ලෝ tear gas canister ආපහු දැම්මම පොලිසිය දුවපු එක බලපන් සිරසේ 6.45 ප්‍රවෘත්ති වලට ගියා. Tear Gas Neutralize කරන්න පුලුවනි මඩ වලින්. ;)(Do not ask) ( ඔය ලොකුයි කියන රටවල් 2ක යුධ ..... සම්බන්ධයෙන් කටයුතුවල නිරත වන්නෙක්මි)තව ඕනනම් ඔය බිත්ති වල අවුරුදු ගණන් නිකම් F එල්ලලාතියෙන ගිණි නිවන ටැංකි සොට් එකක්ඇල්ලුවත් ඕකනිවෙනවා. ( fire extinguisher )

    අතින් අල්ලන්න යන්න එපා පට්ට රස්නෙයි. බයික් පදිද්දි දාන ගණකම gloves වලින් අල්ලන්න හුස්මක් පපුවට පුරවගෙන හෙමීට පිට කරන ගමන්.
    This was posted by someone in this thread - Using three teaspoons of baking soda mixed with 8 ounces of water does work, and the reason it works is that it’s able to neutralize the tear gas chemical
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    කදුලු ගෑස් කියන්නෙ ඇත්තටම ගෑස් එකක් නෙමෙයි . ඒක කුඩු වර්ගයක් . එකක් ගැහුවහම අත් දෙක දෙපැත්තට දාගෙන කුරුල්ලො ඉගිල්ලෙනව වගේ කර කර දුවපල්ල හොදට වාතය තියන තැන්වල . හම පොඩි ටච් එකක් වත් කරන්න එපා . වේගෙන් අත් හොල්ල හොල්ල වේගෙන් ඉස්සරහට දුවන තරමට ඉෆෙක්ට් එක නැති වෙනව
    මට තියෙන අව්ල තමයි ඇයි කාටවත් කදුලු ගෑස් වලට ප්‍රතිවිරෝදී දෙයක් හොයාගන්න බැරි? කෙමිකල් එකක් හරි පිල් එකක් හරි? එහෙම බැරිද?
    Baking Soda + Water => Tear Gas lept :yes:

    1649008902194.png

    කඳුළු ගෑස් කැනිස්ටර් සමඟ කටයුතු කිරීමට, පුළුල් මුඛයක් සහිත වතුර ජෝගුවක් ගෙන,
    වතුර ජෝගුවට ෙබ්කිං සෝඩා ස්වල්පයක්, පිඟන් සබන් සහ/හෝ එළවළු තෙල් දමන්න - වතුර ලීටර් 1 බැගින් මේස හැඳි 3 බැගින්,
    කැනිස්ටර් ගන්න.
    ආරක්ෂිත අත්වැසුම් සමඟ (එය උණුසුම් වන අතර ඔබව පුළුස්සා දැමිය හැක!),
    එය ජෝගුවට දමා, ගෑස් පිටතට නොයන ලෙස ඔබේ අත්වැසුම් අතින් ඉහළට ආවරණය කරන අතරම ජෝගුව සොලවන්න.
    ඉහළ කොටස ඉතා තදින් ආවරණය නොකරන්න
     
    Last edited:

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,392
    2,592
    113
    colombo
    This was posted by someone in this thread - Using three teaspoons of baking soda mixed with 8 ounces of water does work, and the reason it works is that it’s able to neutralize the tear gas chemical

    I have no idea, But, It might or might not work. There is no way that can be tested in SL without testing it in the field. S10 military NBC Respirator or active charcoal sheets can filter it. I have tested it with Bear Spray and Maze (Pepper Spray) during a visit.