කැරිම රස්නෙයි 🥵

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,159
    23,966
    113
    Humidity වැඩියි ඒකයි. මේ කාලෙට රස්නෙ එනව වෙනදත්. ගියපාර අරගලේටත් ලොකු හේතුවක් උනේ මේ කාලෙ රස්නෙත් එක්ක ලයිටුත් කපපු එක.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    පරණ ෆෑන් එකක් නම් තියෙන්නෙ අළුත් ෆෑන් එකක් ගන්න. පරන ෆෑන් වල 2ට 3ට වඩා ස්පීඩ් එකකින් අළුත් ෆෑන් වල 1ට දැම්මම කැරකෙනවා.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,561
    199,642
    113
    Colombo, Sri Lanka
    හුකන රස්නයක් තියෙන්නෙ :cautious:

    බල්ලත් හෝන්දු මාන්දු වෙලා උන්නෙ
    අල්ලල නැව්ව රෑ 9ට විතර, මාත් නෑව

    දැණ් මේ බීර එකක් බොන්න කියල
    බල්ලෝ කෙසේවෙතත් ඔබතුමා නාගත්ත එකනමි ලොකු පිනක්. අහල පහල උන්ට තව සතියක් විතර නිදහසේ හුස්ම ගන්න පුළුවන් වෙයි 😁
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,669
    5,443
    113
    පරණ ෆෑන් එකක් නම් තියෙන්නෙ අළුත් ෆෑන් එකක් ගන්න. පරන ෆෑන් වල 2ට 3ට වඩා ස්පීඩ් එකකින් අළුත් ෆෑන් වල 1ට දැම්මම කැරකෙනවා.
    KDK fan එකක්. පරණමත් නෑ.. වෙනදට අව්ලක් නෑ අද humidity එක හොදටම වැඩී
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,147
    6,586
    113
    Vaporizer ekak genath tya ganna mama nam veporizer eka gahala dora wahala tyala tikakin dora arinawa etakota inna ewun eliyata yanawa passe dora wahan inne
    machan 24h gahala tiyenne ..un ekata yan ne... viks kakul deke gagena rata wada karanne...eaka nisa un kawath danen nadda dan ne....
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,512
    2,132
    113
    අදත් එහෙමනේ බං. 😔

    හුට දැන් 12 පැනලා නේ