ඇමරිකාවේ ගුණ වනන අය මේවා දකින්නේ නැහැ සතෙක්ට වත් ඉන්න නැහැ
මම වාහනයට නැගලා ඔටාරා ට කොල් එකක් දෙනවා පාරේ බල්ලෙක් ඉන්නවා ඇවිත් අල්ලාගෙන යන්න කියලාරොට්වයලර් එකෙක් උබව හපන්න එනවා.
උබ අතේ තුවක්කුවක් තියනවා.
උබ මොකද කරන්නේ.
ඔටාර එන්න කලින් ඌ උබේ ඇට දෙක සුප්පු කරලා තියෙයි.මම වාහනයට නැගලා ඔටාරා ට කොල් එකක් දෙනවා පාරේ බල්ලෙක් ඉන්නවා ඇවිත් අල්ලාගෙන යන්න කියලා![]()
මම රොට් වයලාර් එකෙක් හදපු එකෙක් බංඔටාර එන්න කලින් ඌ උබේ ඇට දෙක සුප්පු කරලා තියෙයි.
මම වාහනයට නැගලා ඔටාරා ට කොල් එකක් දෙනවා පාරේ බල්ලෙක් ඉන්නවා ඇවිත් අල්ලාගෙන යන්න කියලා![]()
dan patiyek keeyak vithara wenawada ban.මම රොට් වයලාර් එකෙක් හදපු එකෙක් බං![]()
මෙතැන පියවර තුනක් ගන්න තිබ්බා අවම බලය පාවිච්චි කරා නම්matath american un dirawanne nah..eeth ban aru kanna paniddi wena mona karannada
ඔව් ඒක හරි..අරූ ඇඟට පනිද්දී excite වුණු සීන් එකක් තියෙන්නේමෙතැන පියවර තුනක් ගන්න තිබ්බා අවම බලය පාවිච්චි කරා නම්
1. උගේ අතකට කකුකුල කට වෙඩි තියන්න තිබ්බා නේ ද මචන්
2 නැත්නම් තැන හැටියට කියලා උගේ අයිති කාරයටම කියලා බල්ලා අල්ලා උගේ වාහනේට දාන්න තිබ්බා
3. එහෙමත් නැත්නම් අයිතිකාරයට බල්ලා අල්ලාගෙන ඉන්න දීලා එහේ ඉන්නවා Pets ලා අරගන්න එන NGO ඒ අයට කතා කරලා බල්ලා බාර දුන්නාට පස්සේ බල්ලාගේ අයිති කාරයා පොලිසියට අරගෙන යන්න තිබ්බා
60 දාහෙන් උඩ මචං මම නම් ගත්තේ ගොඩක් ඉස්සර 30 කටමම රොට් වයලාර් එකෙක් හදපු එකෙක් බං![]()
ගන්න නම් හිතෙනවා ළඟපාත හොඳ ඩොකෙක් නෑ බං60 දාහෙන් උඩ මචං මම නම් ගත්තේ ගොඩක් ඉස්සර 30 කට
බල්ලා සුද්දෙක්ගේ උනානම් ඔහොම තමයි කරන්නේමෙතැන පියවර තුනක් ගන්න තිබ්බා අවම බලය පාවිච්චි කරා නම්