අහම්බෙන් දැක්ක ෆේස්බුක් එකේ එදා save කරගන්න බැරි උනා. ඊටපස්සේ එක එක විදියට search කරා සෙට් උනේ නෑ 🥺 සති 3කට විතර පස්සෙ අද හම්බුනා එකේ පොඩි කෑල්ලක්. මේකේ තප්පර 0:17 දී පටන් ගන්න එකේ ෆුල් එක තියන පින් වතෙක් දෙන්න. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.