කැරි ප්‍රශ්නයක්
මගේ මේ ප්‍රශ්න ඇහිල්ල නිසා උඹල දැං සෑහෙන දෙයක් මේ වෙනකොට එළකිරියෙන් ඉගෙන ගෙන ඇති..
මතකද අහසෙ ඉරි ඇඳ ගෙන යන ජෙට්..
ඒව ජෙට් නෙමේ, සාමාන්‍ය මඟීන් ප්‍රවාහනය කරන ෆලයිට්. එහෙම පේන්ඩ හේතුව ඒව අඩි 30 000-40 000 උපරිම උසකින් යන නිසා..
අපිට සාමාන්‍යෙයන් පේන ප්ලෙන් යන්නෙ අඩි 7000-5000ත් අතර වගේ උසකින්..
දෙකම එකයි, උස වෙනස් නිසා තමා අපි ප්ලෙන් කියල ජාතියකුයි ජෙට් කියල ජාතියකුයි හදාගෙන තියෙන්නෙ..
අදත් අහන්නෙ ඇටේ සම්බන්ධ ප්‍රශ්නයක්..
සමාන්‍යෙයන් අපේ ඇටේ නිෂ්පාදනය වෙන කැරි ඇටේමද තියෙන්නෙ..
ඇටෙන් උඩට එන නලෙත් කැරි වලින් පිරිලද තියෙන්නෙ..
ඇවිස්සුන වෙලාවට විතරද උඩට ඇවිල්ල මුලෙ නලේම පිරෙන්නෙ..
නලේ කියන්නෙ මම මේ නිල් පාටින් පෙන්නල තියෙන එක..
තව ප්‍රශ්නයක් ඇටෙන් එන්න ශ්රකාණු සෛල ගුලියක්, ඒක අර වතුර වගේ දියෙරෙත් එක්ක කලවං වෙලා නියම සුදු පාට ශුක්‍රාණු තරලෙ හැදෙන්ඩ පටන් ගන්නෙ කොතනින්ද ?

Last edited:

එකනෙ, නැත්තන් ඔහොම දුන් දාන ජෙට් යන්න දෙන එකකක් නෑ පරිසර දූෂනේ වෙනව කියල. 