කැරොකි සිංදු youtube දැම්මට අවුලක් නැද්ද ?

Mr.Mark

Active member
  • Jul 23, 2018
    163
    171
    43
    කැරොකි සිංදු lyrics එක්ක වීඩියෝ විදිහට දාලා monetise කරන්න පුලුවන්ද.
    කොපි රයිට්ස් අවුලක් නැද්ද..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    Account එකට කෙලවා ගන්න පුළුවන් එකෙන්ම
    වෙන එකෙක් ගේ සිංදුවක් Background එකෙන් Play උනත් දැන් Auto Flag වෙනවා
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    therumak ne bn, copyright wadinawa. stricks awe nethi unata therumak ne. (stricke ewana unuth innawa)