සටහන : චන්න ජයවික්‍රම
කැරොලයින් ඉතාමත් නුවණක්කාර වැඩක් කරා ......
ඇය පෙන්වා දුන්නා ඇය කිරුළට තණ්හාව නෑ .සාධාරණය වෙනුවෙන් කතා කරේ කියල අනිකුත් තරගකාරියන් වෙනුවෙන් මේ තරගයේ අභ්‍යන්තරයේ මා හොඳින් දන්නවා සිදුවුන දේත් අපි හොඳින් දන්නවා
මොකද මා දන්නා අය මෙයට ඉදිරිපත් වුණා
කැරලයින් කියද්දී මේකට ස්වාමිපුරුෂයා නැතුව ජීවත් වෙන අය අයින් වෙන්න කියද්දී පුෂ්පිකා සද්ද නැතුව හිටිය වතාවක ස්වාමිපුරුෂයා එක්කන් එන්න කියලා කියපු අවස්ථාවේදී දෙන්නෙක්ගේ ඇරෙන්න හැම ස්වාමි පුරුෂයා ම එතෙන්ට ආවා
එතකොට එතන හිටපු සංවිධායක සංවිධායකයෝ නීතියත් හැදුවා ස්වාමිපුරුෂයා එක්ක එන්න බැරි නම් පවුලේ කෙනෙක් එක්ක එන්න කියලා පුෂ්පිකා ගේ වාසියට සංවිධායකවරුන් තීරණය කරලා තිබුණේ පුෂ්පිකා දිනන්න ඕන කියලා
ඒ කෙසේ වෙතත් පුෂ්පිකා youtube වල කියලා තිබුන එයා ස්වාමිපුරුෂයාගෙන් අයින් වෙලා කියලා එයාගේ ස්වාමිපුරුෂයා ලියලා තිබුණා සටහනක් මුහුණුපොතේ එයා අවුරුදු හතරකින් හතරක් තිස්සේ වෙන්වෙලා ඉන්නේ කියලා .
මේ pageant එක ඩිවෝස් හෝ ස්වාමියාගෙන් වෙන්වුන අයට නෙමෙයි
මේක ලංකාවෙ ඉන්න ජනතාවට තේරුම් ගන්න බැරි එක තමයි ප්‍රශ්නය දැන් කැරොලයින් උත්තරේ දීලා තියෙනවා
එයා ඔටුන්න භාර දුන්නාම ඔටුන්න යන්නෙ අයර්ලන්ඩ් වලට ලංකාවෙ තිබුනනං පුෂ්පිකා ට බලාපොරොත්තු තියාගන්න පුළුවන් චාන්ස් එක දැන් ගිලිහිලා ඉවරයි එයාගෙ
පුශ්පිකාව තරඟයෙන් අයින් නොකලොත් සංවිධායකවරුන් විසින්.....
ලංකාවෙ තරඟය තිබුනනං පුෂ්පිකා ට දිනන්න තියෙන තියෙන චාන්ස් එක වැඩි වෙනවා නමුත් දේශපාලන බලයන් හිස උදුම්මාගත් ඇය මේ වෙනකොටත් පරාද වී ඉවරයි
දැනටම කැරොලයින් ඇයව මොලෙන් පරාද කර අවසානයි
ලංකාවට ආර්ථික සහන ලැබෙන්න තිබුන හැම අවස්ථාවක්ම ඇහිරෙනවා tourism වලින්ද hotel bookings වලින්ද මේ වගේ ඒව np එහෙක තියෙන හැම දෙයක්ම අපේ රටට ලැබෙන්නේ නෑ
ඇයව පොලිසියට ගෙනියද්දි ඇයට රටක් චෝදනා කරද්දී කිසිම දෙයක් නොදන්නා මෝඩ ජනතාව , දුර නොදකිනා සංවිධායකවරුන් ඇයට විරුද්ධව කතා කරද්දි ඇය ඉතාමත් බුද්ධිමත්ව උත්තර දීලා තියෙනවා දැන් ඉතින් මට කියන්න තියෙන්නෙන් කාලා වරෙල්ලකෝ කියලා තමයි

Last edited: