කැරෝකේ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මචන්ලා මගේ ලග සින්දු කලෙක්ෂන් එකක් තියනවා. ඒ කියන්නේ වොයිස් නැතුව. මියුසික් විතරයි. එකෙන් අපිට කැරෝකේ විදිහට සින්දු කියන්න පුළුවන්.

මට දෑන ගන්න ඕනේ මේකට පාවිච්චි කරන්න පුළුවන් හොඳ Software එකක් තියනවද කියලා?
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔව් මයික් එකක් ගහගෙන සංගීත සංදර්ශන වල සින්දු කියන්න පලයං උන් උඹ ඉල්ලන ඕනෙම ගානක් ගෙවයි උඹේ කටවහන්න :sorry: :sorry:
 

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City

    BUMP!
    1.gif
    1.gif
    1.gif