කැලණියෙ ගෑණු 😆☕

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,769
    9,868
    113
    othana loku bootuuwak aawanam oowa ahanne naa neeee
    irisiyawa + badu horu gani kiyana hangeema
    ඒක තමයි බන්. ලොකු බෝට්ටු සුලභයිනෙ, මේ වගේ දේවල් එහෙම නෑනෙ.
     
    • Like
    Reactions: Tanto

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ජෙට් ස්කි වලින් ලොකු ගේමක් ගහල තියනව ගොඩක් උන... ගොඩක් යන්න අමාරු තැන්වල අය බෙර ගන්න වීඩියෝ කීපයක් තිබ්බ,,
    දකුණු පළාතේ ඉදං ධීවර බෝට්ටු එහෙම අරගෙන කොළබ ඇවිත් හිටියා අය.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    ඔය කියන කතන්දරේ ලොකු වැරද්දක් නෑ. වෙන රටවල් වලත් flood scene වලදී හයියෙන් offroad වාහන එලෙව්වම case. foundation ඔක්කොම පොගල හින්ද බැමි ඔක්කොම බෝල් වෙනවා. පස්සේ කඩන් වැටෙනවා වතුර බැහැල යද්දී. ඔය වැඩ වලට ඔරු පාරු වගේ මොනා හරි හබල් ගහන් scene විතරක් දාන්න ඕනි. නැත්තන් වගකීමක් ඇතුව උපදෙස් දීල කට්ටියව යවන්න ඕනි.

    ඕවට තමා 'අදාළ බලධාරී' ඕනි වෙන්නේ
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,607
    8,343
    113
    ow habei oke Wave ekata unge block gal budget tappa nikamma watenna balanawa. un hari ithin.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    ජෙට් ස්කි වලින් ලොකු ගේමක් ගහල තියනව ගොඩක් උන... ගොඩක් යන්න අමාරු තැන්වල අය බෙර ගන්න වීඩියෝ කීපයක් තිබ්බ,,
    මම දන්න අලුත්ගම water sport කරන ගොඩක් අය උන්ගෙ බෝට්ටු ජෙට්ස්කී අරන දැන් කොලබ ඇවිත් ඉන්නෙ. උදේ ඉදන් රෑ වෙනකන් වතුර එක්කම ඔට්ටු වෙන උන් මෝඩයො නෙමේ ගංවතුරෙ රේස් යන්න තරම්.
     
    • Like
    Reactions: Mugen and Yeezus

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,773
    8,098
    113
    Kotahena
    @Kalegana @tharakaf @Tramadol

    අනුරාධට අභූත චෝදනා කරමින් බනින අය මතක් වුණා

    දන්න මගුලක් නෑ.

    ගෙදරට වෙලා වැඩක් නොකර පිනට කාකා ඉන්න එකා, මෙතන එළියට බැහැලා මිනිස්සුන්ට උදව් කරන බෝට්ටුව ට සමාන කරපු විජ්ජාව පහල උනේ ADHD වලින් ද හුත්තිගෙ පුතො?
     
    • Haha
    Reactions: HKavinda

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    @Kalegana @tharakaf @Tramadol

    අනුරාධට අභූත චෝදනා කරමින් බනින අය මතක් වුණා

    දන්න මගුලක් නෑ.
    පුදුමයි පිංබතා හංවතුර ආදර වලින් ගානක් කොටාගන්න ට්‍රයි කරල නෑ