කුමාරයා හෙලිවලින් කෑම අරන් එයි කියලා ලු ඒ ඇන්ටිලා බලන් ඉන්නේOnna okunta denna one Taj kama.
oka dala tibbeth ne nikan ekiyak newei. tiktok tharuwakජෙට්ස්කියක් දැකල නැති උන්
@#$%^&
othana loku bootuuwak aawanam oowa ahanne naa neeeeඋන් හරි බන් එක අතකට, නොදැනුවත්කම තමයි එතන තියන ප්රශ්නෙ.
ඒක තමයි බන්. ලොකු බෝට්ටු සුලභයිනෙ, මේ වගේ දේවල් එහෙම නෑනෙ.othana loku bootuuwak aawanam oowa ahanne naa neeee
irisiyawa + badu horu gani kiyana hangeema
දකුණු පළාතේ ඉදං ධීවර බෝට්ටු එහෙම අරගෙන කොළබ ඇවිත් හිටියා අය.ජෙට් ස්කි වලින් ලොකු ගේමක් ගහල තියනව ගොඩක් උන... ගොඩක් යන්න අමාරු තැන්වල අය බෙර ගන්න වීඩියෝ කීපයක් තිබ්බ,,
ඔව් ගොඩක් අය ඇවිල්ල තිබ්බ. මම වීඩියෝ කීපයකම දැක්ක..දකුණු පළාතේ ඉදං ධීවර බෝට්ටු එහෙම අරගෙන කොළබ ඇවිත් හිටියා අය.
මම දන්න අලුත්ගම water sport කරන ගොඩක් අය උන්ගෙ බෝට්ටු ජෙට්ස්කී අරන දැන් කොලබ ඇවිත් ඉන්නෙ. උදේ ඉදන් රෑ වෙනකන් වතුර එක්කම ඔට්ටු වෙන උන් මෝඩයො නෙමේ ගංවතුරෙ රේස් යන්න තරම්.ජෙට් ස්කි වලින් ලොකු ගේමක් ගහල තියනව ගොඩක් උන... ගොඩක් යන්න අමාරු තැන්වල අය බෙර ගන්න වීඩියෝ කීපයක් තිබ්බ,,
මේක සෑර මදි, ඒ හින්දා උඹට තව එක චාන්ස් එකක් දෙනවා මොනාහරි කියන්න
පුදුමයි පිංබතා හංවතුර ආදර වලින් ගානක් කොටාගන්න ට්රයි කරල නෑ