කැලණිය ඇත්ත සිද්ධිය

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;20132609 said:
    අනේ නෑ බන්.. උන්ට කිසිම අයිතියක් නෑ.. :lol::lol:
    නෑ නෑ :lol::lol:
    අපෝ එහෙම බෑ බන්.. :lol::lol:
    ඔව් ඔව් එක චන්ඩි කම, මදාවි කම, මැර කම :lol::lol:
    පිස්සුද බන්.. එක වැරදි... :lol::lol:
    ඔතන තමයි කෙස් එක පුතේ.. :baffled::baffled: උන් ඔහොම හිතයිද ? :rofl::rofl: රෙදි නෑ ඕයි ... දැන් උබ ඔය අව නඩුව ඉස්කෝලේ කාටද කියන්නේ? ගුරුවරුන්ටද? පිනාටද :lol::lol: දෙමවුපියන්ටද? :lol::lol: නැත්තම් උබ පොලිසියේ ගිහින් entryak දානවද? :lol::lol: පොලිස්යේ එවුන් උබට සල්ලි දෙයි ගිහින් උන්ට පාටියක් දියන් කියල :lol::lol:
    උබ ගැන සෑහෙන්න තේරුම් ගත්ත බන්.. උබ O /L කරලද ඉන්නේ තාම.. :baffled::baffled:
    උබට තව සෑහෙන්න දේවල් ඉගෙන ගන්න තියෙනවා මගේ පුතේ.. :baffled::baffled:ඔහොම යන් ඔහොම යන් :P:P
    මම මෙතනින් එහාට comment එකක් දාන්නේ නැත.. මොකද වැඩක් නැත.. :dull::dull:
    මම තාම OL වත් කරපු නැති පොඩි එකෙක් බන්, උඹල වගේ දන්නේ නෑ නෙ ලෝකේ ගැන :P

    උඹ ෂුවර් එකටම ඉස්කෝලේ කාලේ පොඩි උන් බයකරලා සල්ලි කඩාගත්ත එකෙක්, නැත්තන් අලුත් උන්ගෙන් බලෙන් පාටි ගත්ත එකෙක් :lol: නැත්තන් එහෙම අතවරෙකට ලක්වෙච්ච එකෙක්, එකයි උඹට ඕක විහිළුවක් වෙන්නෙ.
    එහෙම අයට තව මිනිහෙක්ගේ නිදහස කියන්නෙ මොකද්ද ඒ මිනිහ කැමති විදිහට ජීවත්වෙන්න තියෙන අයිතියට ගරු කරන්න ඕනේ කියන එක විහිළුවක් තමා :yes: අවුලක් නෑ :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;20132663 said:
    කම්මුලට ගහපු එක නම් මම වැරදි තමා.. එක මමත් පිලිගන්නවා.. :yes::yes:

    එතනින් එහාට මම reply දැමීමට උනන්දු වන්නේ නැත.. :P
    අනේ කොල්ලො යන්න කලින් මේකට රිප්ලයි එකක් දාල පලයන්, දැක්කේ නෑ වගේ යන්න එපා. :lol:
    "ලෝකෙටම පෙන්න පු* පේන එක වැරදි නං ඇයි බන් දෙවැනි වසරේ තුන්වෙනි වසරේදී ආය කලිසම අඳින්න දෙන්නේ. එතකොට පු* පෙන්නේ නැද්ද ? "
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    අනේ කොල්ලො යන්න කලින් මේකට රිප්ලයි එකක් දාල පලයන්, දැක්කේ නෑ වගේ යන්න එපා. :lol:

    පොලවේ පය ගහල ජිවත් වෙන්නේ නැති සුරංගනා ලෝක වල ඉන්න උන්ට තේරුම් ගැනීමට අපහසු නිසා comment කිරීමෙන් වලකිමි.. :baffled::baffled:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    මම තාම OL වත් කරපු නැති පොඩි එකෙක් බන්, උඹල වගේ දන්නේ නෑ නෙ ලෝකේ ගැන :P

    උඹ ෂුවර් එකටම ඉස්කෝලේ කාලේ පොඩි උන් බයකරලා සල්ලි කඩාගත්ත එකෙක්, නැත්තන් අලුත් උන්ගෙන් බලෙන් පාටි ගත්ත එකෙක් :lol: නැත්තන් එහෙම අතවරෙකට ලක්වෙච්ච එකෙක්, එකයි උඹට ඕක විහිළුවක් වෙන්නෙ.
    එහෙම අයට තව මිනිහෙක්ගේ නිදහස කියන්නෙ මොකද්ද ඒ මිනිහ කැමති විදිහට ජීවත්වෙන්න තියෙන අයිතියට ගරු කරන්න ඕනේ කියන එක විහිළුවක් තමා :yes: අවුලක් නෑ :lol:

    :rofl::rofl::rofl:

    comment කිරීමෙන් වලකිමි.. :lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;20132708 said:
    පොලවේ පය ගහල ජිවත් වෙන්නේ නැති සුරංගනා ලෝක වල ඉන්න උන්ට තේරුම් ගැනීමට අපහසු නිසා comment කිරීමෙන් වලකිමි.. :baffled::baffled:
    එහෙමයි කියල මග අරින්න එපා බන්, මට හිතෙන්නේ උඹ දෙන්න උත්තරයක් නැති නිසා මග ඇරලා ගියා වගේ. :baffled:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    එහෙමයි කියල මග අරින්න එපා බන්, මට හිතෙන්නේ උඹ දෙන්න උත්තරයක් නැති නිසා මග ඇරලා ගියා වගේ. :baffled:

    හා උබ ඕන විදිහකට හිතාගනින්කෝ.. ok මට උත්තරයක් නෑ.. මම පාරදයි.. උබ දිනුම් එලම..
    11.gif
     
    • Like
    Reactions: LazyLizard

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හෙනයා;20132708 said:
    පොලවේ පය ගහල ජිවත් වෙන්නේ නැති සුරංගනා ලෝක වල ඉන්න උන්ට තේරුම් ගැනීමට අපහසු නිසා comment කිරීමෙන් වලකිමි.. :baffled::baffled:

    Onna oyatikama thamayi ubalatath kiyanna thiyenne.

    Oya niwadu dawasakata wath poddak parakata behela avidapan
     

    Untitled1

    Member
    Apr 18, 2016
    247
    98
    0
    හෙනයා;20132682 said:
    aithiyak thiyenawa thamai machan. eth ehema kiyala nokara inna puluwanda? oka thamai mama mula idan kiwwe. :dull::dull:

    samahara dewal thiyenawa ewa asadaranayi kiyala hithenawa. namuth ekata katha karanna gihin ita wada loku asadaranayak wenawa. eka nisa thane hatiyata ane gahanna tiyenne. samahara wita e de karata passe idiriyata mita wada loku loku wasi wenna puluwan.:):)

    mole kalpana karala wada karanam oya kisima prashnayak athiwenne na.. :):)

    සරලවම කියන්නම්. මම කැමති තනියෙන් ඉන්න. මට මොකෙක්වත් ඕනි නැහැ.. ලෙක් ගියා
    බෝඩිමට ආව. මගේ වැඩ ටික කරගත්තා. ඩිග්‍රී එක අරන් මන් ආව වැඩේ කරගත්තා.
    මට ඕනි අල වෙන්න. ඉතින් කියන්න ඔයාලගේ ඔය සිස්ටම් එකේ තියෙනවද
    මට රැග් නොවී ඉන්න ක්‍රමයක්. අල වෙන්න ක්‍රමයක්. මට ආත්ම ශක්තියක් තියෙනවා නම් අවරුදු 4 ම මට තනියෙන් ඉන්න පුළුවන් කියලා. ඇයි බලෙන් මට රැග් කරන්නේ.
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    හෙනයා;20132723 said:
    හා උබ ඕන විදිහකට හිතාගනින්කෝ.. ok මට උත්තරයක් නෑ.. මම පාරදයි.. උබ දිනුම් එලම..
    11.gif

    ප්‍රශ්නෙන් පැනල යන්න එපා මචන් ....උබට දෙන්න උත්තරයක් නෑ ...වැරදි දේ වැරදියි බන්....university එකකින් දෙන්නේ බුද්දිය නෙවෙයි දැනුම විතරයි කියල මට දැන් හොදටම sure campus එවුන්ගේ ගොන් තර්ක ටික දැකලම ...මොලෙන් ගහන ගේමයි උපාදියයි අතර ලොකු වෙනසක් තිබේ
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඩ්‍රෙස් කෝඩ් එකක් දාන්න අයිතියක් නැතුව එහෙම එකක් බලෙන් ඇඳපන් කියන එක නෙ ලොකු සීන් එක. අලුත් කෙනෙක් ලස්සනට ඇඳන් ඉන්නව බලන් ඉන්න බෑ. ඉතිං චන්ඩි පාට් එකෙන් කියනවා උඹල මේ අවුරුද්දම ගවුම් ඇඳපල්ලා කියල. එක ලොකු සීන් එකක් නෙවේද ?ඔයා පාරේ යද්දී මිනිහෙක් කියනව එයි මේ ඒරියා එකේ උඹ යන්න ඕනේ බිම බලාගෙන කියල. ඔයා කියනව බෑ මම උඩ බලාගෙන යන්නේ කියල. ලොකු සීන් එක දැම්මෙ බෑ කියපු ඔයාද නැත්තන් නියෝගේ දුන්න අර මිනිහද ?

    [/SIZE]

    මං සිරාවටම උබ ඔහොම කතා කරනවා දැක්කමයි
    උබ ඔය කියන්නේ බන් campus එකක් ගැන නම් නෙමෙයි
    ඒ හින්ද උබට ඕක ගැන කියල වැඩක නැ
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔය මොනවත් නැතුව ඔය කෙල්ල තනියම අවුරුදු හතර අදිනව කිසි ගින්නක් නැතුව බලපන්කො, ඒ තරන් හිත හයිය කෙල්ලෙක්.

    කුප්පි මොකටද බන් එකට තමා ලෙක්චර්ස් තියෙන්නෙ, ඒවාට නොයා කට්ටි පනින උන් තමා කුප්පි වලට දුවන්නේ..කුප්පි හොඳා වැඩක් නොකර ඉඳල අන්තිම මොහොතෙ යන්තන් pass එක ගන්න බලන් ඉන්න උන්ට. නෝට් ඕන වෙන්නෙත් එහෙම උන්ට .. AL තනියම කරගත්ත එකෙක්ට ඕව මොනවද බන් ..

    උබට ඔහොම කියන්නවත්
    මට එහෙම නැ කියල කියන්නවත් ඔය කෙල්ල ගැන
    උබ දන්නෙට් නැ මං දන්නෙත් නෑනේ බන්
    ඒ හින්ද ඒක ගැන කතා නොකර ඉමු



    කුප්පි මොකටද බන් එකට තමා ලෙක්චර්ස් තියෙන්නෙ, ඒවාට නොයා කට්ටි පනින උන් තමා කුප්පි වලට දුවන්නේ..කුප්පි හොඳා වැඩක් නොකර ඉඳල අන්තිම මොහොතෙ යන්තන් pass එක ගන්න බලන් ඉන්න උන්ට. නෝට් ඕන වෙන්නෙත් එහෙම උන්ට .. AL තනියම කරගත්ත එකෙක්ට ඕව මොනවද බන් ..

    උබ campus එකක් ගැන දාන්න ලබ්බක් නැ බන්
    ඒ හින්ද ඒක ගැන කතා නොකර හිටහන්
    AL කියන්නෙත් campus exam කියන්නේ දෙකක්
    උබ ශිශ්ශත්වේ විදිහටමද බන් AL කලේ
    සිරාවටම කියන්නේ දැන් නැති දෙයක් ගැන ඔහොම ගෙස් කරලා කතා කරන්න එපා බන්
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඇයි බන් ඒ :(

    හැම ඒක ගැනම නෙමෙයි බන් කියන්නේසමහර එවුන් ඉන්නවා බන් lec කරන කෙනෙකුටවත්
    කිසිම respect එකක් නැ
    අදින විදිහ බඩුවක් වගේ
    එහෙම බඩුවක් වෙන නැ බන් ඇන්දට
    එත් ඒ විදිහට ඇදගෙන කෙනෙක් අවොත් මොකද?
    campus ඒක ඉස්කෝලයක් නෙමෙයි බන් සර්ලාට හදන්න
    ඕක ඔය සිද්දියට අදාලද දැන් නැ බන්
    මොකද ඇත්තටම ඔකේ මොනවා උනාද කියලා tv එකේ කීවට මං නම් විස්වාස කරන නැ බන්
    අහිං දැකපු දෙතුන් දෙනෙක් කියානකන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ campus එකක් ගැන දාන්න ලබ්බක් නැ බන්
    ඒ හින්ද ඒක ගැන කතා නොකර හිටහන්
    AL කියන්නෙත් campus exam කියන්නේ දෙකක්
    උබ ශිශ්ශත්වේ විදිහටමද බන් AL කලේ
    සිරාවටම කියන්නේ දැන් නැති දෙයක් ගැන ඔහොම ගෙස් කරලා කතා කරන්න එපා බන්
    උඹ කියන්නෙ කුප්පි නැතුව කැම්පස් එකේ ගොඩ යන්න බෑ කියලද ? :oo:
    කැම්පස් එකේ විභාග AL ට වඩා අමාරුද ? :oo:
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    උබට ඔහොම කියන්නවත්
    මට එහෙම නැ කියල කියන්නවත් ඔය කෙල්ල ගැන
    උබ දන්නෙට් නැ මං දන්නෙත් නෑනේ බන්
    ඒ හින්ද ඒක ගැන කතා නොකර ඉමු





    උබ campus එකක් ගැන දාන්න ලබ්බක් නැ බන්
    ඒ හින්ද ඒක ගැන කතා නොකර හිටහන්
    AL කියන්නෙත් campus exam කියන්නේ දෙකක්
    උබ ශිශ්ශත්වේ විදිහටමද බන් AL කලේ
    සිරාවටම කියන්නේ දැන් නැති දෙයක් ගැන ඔහොම ගෙස් කරලා කතා කරන්න එපා බන්
    Kuppi ona na hariyata Degree eka kanawanam. Ingreesiyen kiyanneth Reading for a degree kiyal..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    Bra අදින්න එපයි කියල කිව්වෙ නෑනෙ. කලිසම් වෙනුවට සායවල් අදින්නනෙ කිව්වෙ. කරන්න බැරි කමකුත් නෑනෙ. කරයි කියල කිසි ප්‍රශ්නෙකුත් නෑනෙ. ඉන්න ලමයි ඔක්කොම කිසි ප්‍රශ්නයක් නැතුව අදිනවත්නෙ. අඩුම ගානෙ ඕකට රැග් එකක් කියන්නවත් බෑනෙ. :lol:

    ඉතින් ඒකි කියල තියෙන දේවල් වලිනුයි,ඉන්ග්‍රීසි ටෝක් වලිනුයි මට තේරුනේ ඒකි ජීවිතේට සායක් ඇදල නැති ඔලුව උදුම්මගත්ත පොශ් කෑල්ලක් කියල. ඔය වගේ ඒවා නැති කරන්න තමා dress code වගේ පොඩි පොඩි දේවල් කැම්පස් වල කරන්නෙ.