මම තාම OL වත් කරපු නැති පොඩි එකෙක් බන්, උඹල වගේ දන්නේ නෑ නෙ ලෝකේ ගැනහෙනයා;20132609 said:අනේ නෑ බන්.. උන්ට කිසිම අයිතියක් නෑ..
නෑ නෑ
අපෝ එහෙම බෑ බන්..
ඔව් ඔව් එක චන්ඩි කම, මදාවි කම, මැර කම![]()
පිස්සුද බන්.. එක වැරදි...
ඔතන තමයි කෙස් එක පුතේ..උන් ඔහොම හිතයිද ?
රෙදි නෑ ඕයි ... දැන් උබ ඔය අව නඩුව ඉස්කෝලේ කාටද කියන්නේ? ගුරුවරුන්ටද? පිනාටද
දෙමවුපියන්ටද?
නැත්තම් උබ පොලිසියේ ගිහින් entryak දානවද?
පොලිස්යේ එවුන් උබට සල්ලි දෙයි ගිහින් උන්ට පාටියක් දියන් කියල
උබ ගැන සෑහෙන්න තේරුම් ගත්ත බන්.. උබ O /L කරලද ඉන්නේ තාම..
උබට තව සෑහෙන්න දේවල් ඉගෙන ගන්න තියෙනවා මගේ පුතේ..ඔහොම යන් ඔහොම යන්
මම මෙතනින් එහාට comment එකක් දාන්නේ නැත.. මොකද වැඩක් නැත..![]()
උඹ ෂුවර් එකටම ඉස්කෝලේ කාලේ පොඩි උන් බයකරලා සල්ලි කඩාගත්ත එකෙක්, නැත්තන් අලුත් උන්ගෙන් බලෙන් පාටි ගත්ත එකෙක්
නැත්තන් එහෙම අතවරෙකට ලක්වෙච්ච එකෙක්, එකයි උඹට ඕක විහිළුවක් වෙන්නෙ.එහෙම අයට තව මිනිහෙක්ගේ නිදහස කියන්නෙ මොකද්ද ඒ මිනිහ කැමති විදිහට ජීවත්වෙන්න තියෙන අයිතියට ගරු කරන්න ඕනේ කියන එක විහිළුවක් තමා
අවුලක් නෑ 




