කැලණිය විශ්වවිද්‍යාලයේ BA in film and television ඩිග්‍රියේ aptitude

dapt

Member
Sep 25, 2010
83
4
0
කැලණිය විශ්වවිද්‍යාලයේ BA in film and television ඩිග්‍රියේ aptitude

මචන්ලා කැලණිය විශ්වවිද්‍යාලයේ BA in film and television ඩිග්‍රියේ aptitude test එක අප්‍රියෙල් අට වැනිදා තියෙනවා මචෝ. මේක ලිව්ව කවුරුහරි ඉන්නවා ද ? මොන වගේ ප්‍රශ්නද බන් එන්නේ ?:oo:
 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    චිත්‍රපට ක්ෂේත්‍රයේ ඉතිහාසය , සාමාන්‍ය දැනීම වගේ දේවල් ටිකක් තමයි , ඒ ඇරෙන්නේ ක්රියෙටිවිටි එක බලනව !
     

    dapt

    Member
    Sep 25, 2010
    83
    4
    0
    ඒ කියන්නේ මචන් MCQ වගේ ඒවා සහ රචනා ප්‍රශ්න වගේ ඒවාද බන් එන්නේ ? උබ ඒ ඩිග්‍රී එක කරාද ?
     

    dapt

    Member
    Sep 25, 2010
    83
    4
    0
    ow bn , mcq thama , thawa podi sketch wagayak adinna enawa, lokuwata adinna one na

    මචන් මොන වගේ Sketch බන් එන්නේ . මට සප් එකක් දීපන් බන්. මෙලෝම හත්තිලව්වක් දන්නේ නෑ ඕව ගැන .:baffled:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මචන් මොන වගේ Sketch බන් එන්නේ . මට සප් එකක් දීපන් බන්. මෙලෝම හත්තිලව්වක් දන්නේ නෑ ඕව ගැන .:baffled:

    awasthawak kiyala, eka ube hithe mawena hati adinna enawa, giya para nan thibbe deshapalakayek kathawak pawathwanawa adinna kiyalai thawa mokakda ekakui , drawing skills one na bn ata kotu un hari adapan uba seen eka mawaganna widiha thama balanne ..

    baya wenna deyak na yako maha deyak na :baffled: ara general knowledge poddak hoyagena palayan fillm industry eka gana , lankawei pita ratai..
     

    dapt

    Member
    Sep 25, 2010
    83
    4
    0
    ගොඩක් පිං මචන් . උබ ලොකු උදව්වක් කරේ . සිරාවටම