දැන් තියන සයන්ස් කවුන්සිල් එකේ ඉන්නේ පොන්න හැත්ත බන්. වැඩක් නැ කතා කරලා. උන්ට හරියට දෙයකට කතා කරගන්නවත් තේරෙන්නේ නැ. ඔක්කොටම වඩා හපන් ඉන්න සබාපති. උ පිනෙක් . රටටම පෙන්න සයන්ස් එක එකතු වෙලා කතා කරපංකෝ ආචාර්ය වරුන්ට විරුද්දව . එහෙම කරන්නේ නැ බන් උන් අරුන්ට එකතු වෙලා පුක දෙන්න යන්නේ. අවසාන වශයෙන් සයන්ස් එක හොදට තිබ්බේ මිට අවුරුදු දෙකකට කලින් තිබ්බ කවුන්සිල් එක යටතේ. දැන් එන්න එන්න අලුතෙන් එන උන් ඉතිහාසයක් තියා මෙලෝ සසරක් දන්නේ නැ. උන්ට කතා කරන්න තේරුමකුත් නැ. ඉතින් පුදුම වෙන්න දෙයක් නෙමේ අන්තරේට එකතු වෙනවා කියන එක. එක ස්වභාව දර්මය බන්. අපිට ස්වාදීනව යැපෙන්න හයියක් කොන්දක් පන නැති වෙද්දී වෙන කෙනෙක් මෑත යැපෙන්න වෙනවා. සයන්ස් එකේ කවුන්සිල් එකේ වැරැද්ද. වෙනම ගමන්ක්ලු නේ යන්නේ,. ඔන්න ඔහේ ගියාදෙන්.දැන් සයන්ස් එකේ ඉන්න උන්ට කවුන්සිල් ඉන්න උන්ට පවා තේරුමක් නැ බන් අපි විරුද්ද උනේ අපි අන්තරේට වඩා වෙනස් උනේ ඔය හේතු නිසාමයි කියන එක. මම නම් කියන්නේ ඔය පොන්න හැත්තට හැදී ගැවිලා යන්න අවුරුද්දක් විතරම වහලා තියෙන්න ඕනේ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. උබලා අපි බුක්ති විදපු ඒ අසිරිමත් ස්වාදීන සයන්ස් එක, මිට අවුරුදු දෙකකට කලින් නැති උනා බ්රෝ.