බුකියේ අයියලයි, කිරියේ අයියලයි නොදන්න කැලණියේ නවක වාදය.....
"නවක වදය ඇති කැම්පස් එකක සිට කැළණිය විශ්ව විද්‍යාලයට හුවමාරු වූ පලමු දිනයේ මා ද, සුපුරුදු පරිදි අත් කොට කමිසය යටකර ඇඳගෙන සපත්තු දමාගෙන ගියෙමි...
විද්‍යා පීඨයේ දෙවෙනි වසර අයියා කෙනෙක් හා මා අතර සිදුවූ කතා බහ...
+ මල්ලී උඹ සයන්ස් ද?
* ඔව් ජේෂ්ඨ උත්තමයා.
+ ඈ යකෝ ඒ මොකාද? එහෙම උන් මෙහෙ නැහැ බං..
හැබැයි ඉන්නවා අයියලා අක්කලා නම්...
*ඔව් අයියේ...
+යකෝ උඹ දන්නවාද?
*නෑ නෑ අයියේ.....
+යකෝ මේකේ නවක වදේ නැහැ...
ජේෂ්ඨ උත්තමයොත් නැහැ...
හෙට ඉදන් උඹ එද්දී ඩෙනිමක් ගහලා...
සෙරප්පු දෙකක් බැරිනම් ඩෙක් ෂූස් දෙකක් දාලා තව කැමැතිනම් කනට කරාබුවකුත් දාගෙන වර....
හැබැයි පුතෝ අන්තරේට කඩේ යන්න නම් ලෑසිති වෙන්න පලයන්කෝ ...තෝව හම ගහනව...
ඔහු කෙසේ හෝ මාගේ ඩයල් එක හඳුනාගෙන තිබුනි...
ඉබ්බා දියට දැම්මාක් මෙන් ගිය ආතල් එකනම් මාර චූන්ය... කෙසේ වෙතත් රැග් එක නැත... පිකටින් නැත... බකට් නැත....
ඒත් ඒ අවුරුදු තුන පුරාවට ආතල් නම් නිමක් නැත....
නිදහස් අධ්‍යාපනය සුරකිමු බෝඩ් ලෑල්ල විතරක් අල්ලාගෙන පිකටින් කලාට විතරක් මදිය.... ඔය බෝඩ් ලෑල්ල අල්ලන් සිටිනුයේ ඇතුලේ ඉන්න තුරු පමණි... එලියට ආවාට පසු වගේ වගක් නැත.. අනුන්ගෙන් වැඩක් නැත... තම තමා තම තමන්ගේ මැච් එක පමණක් ගසනු පෙනේ....
ඒ අවුරුදු තුන පුරාවට ලොකු උන්ගෙන් හැමදාම ඇසූ වදනක් තිබුනි...
මල්ලි උපාධිය කියන්නේ නිකන් කොල කෑල්ල්ක් විතරයි.... ජීවිතේ ගොඩ දාගන්න ගෙවල් දොරවල් හදාගෙන පොඩි කාර් කට්ටක් ගන්න ඕකෙන් බැහැ.... එලියට ගියාම ඩිග්රි කාරයෝ වැහි වැහැලා..... තැනකට ගිහින් උඹව මාර්ක්ට් කරගන්න උඹටම පුලුවන් විදියේ දෙයකුත් කරගනින්....
එලියට ආවාට පසු උන්ගේ කටේ මසුරන් දැමිය යුතු බව පසක් උනි.....
උපාධිය කෙසේ වෙතත් තමාම මාර්ක්ට් විය යුතු ආකාරය ගැන ඉගෙන ගත් දෙය අදටත් මගේ ගොඩ යෑම බව මට පසක් වී හමාරය........
මුළු කැළණියේම රැග් එක නැහැ බ්‍රෝ......... පැත්තක විතරයි.....
ජාති.. ජාති.. නිගා... නිගා... තද... තද.... ජියාක් ... ජියාක්....."

යාලුවෙක්ම බුකියේ දාපු පොස්ට් එකක් උස්සල මෙතනට ගෙනත් දැම්මේ, හය හතර නොදැන උඩු බුරලන සම හරක් ගේ අවදානයට.
අපි විදපු නිදහස.......
අපි විදපු නිදහස.......