ගල්කිස්ස 1958දී...

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,141
    24,747
    113
    tracing Geo-location.. ... ...
    ඔතන වැදගත්ම දේ උඹලට පෙන්නේ නැද්ද ? බලපන් මූදු ඛාදනය , මූදුජලමට්ටම ඉහල ගිහිලා

    අප්පටසිරි.. කිව්වට පස්සේ ආයේ ගිහින් බැලුවා.. බඩු හරි නේන්නම්..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    hotel was not like today so must be the one in white. Where is the railway line ?
    මේ කහපාටින් line එක තමයි railway line එක. අනිත් ටික හොටෙල් එකට cover වෙලා..
    Railway.jpg



    ඔතන වැදගත්ම දේ උඹලට පෙන්නේ නැද්ද ? බලපන් මූදු ඛාදනය , මූදුජලමට්ටම ඉහල ගිහිලා
    අම්මප බන්. සිරාවට...
    👍👍👍

    හෝටලයක් කරන්න කලින්, පැරණි වළවුවක් විදිහට තිබුණ කාලෙද?
    හෝටලේ කාලේ මචන්..

    Two photos were taken in 2 different angles. In old photo hotel covers the railway track
    correct machan.. higilited yellow line below is the railway.

    Railway.jpg
     
    • Like
    • Love
    Reactions: NRTG and PHBhagya

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඔතන වැදගත්ම දේ උඹලට පෙන්නේ නැද්ද ? බලපන් මූදු ඛාදනය , මූදුජලමට්ටම ඉහල ගිහිලා
    ඕක දන්න මිනිස්සු තමයි,වැලි පුඅරවනව කිව්වහම සතුටු උනේ. හරි න්ම් ආයෙම් පොල් ගස් වවන්න ඕනි ගොඩ කරලා.... හෝටලේ නම් බේරෙනව ගල නිසා.
     
    • Haha
    Reactions: Oli_Vili

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මේ පොටෝ එක අරන් තියෙන්නේ 1958 හෝ 57 ලංකාවට ආපු LIFE Magazine එකේ ඡායාරූප ශිල්පියෙක්
    1958-mount-lavnia.jpg
    ෆොටෝ එක ගත්ත ඔරිජිනල් ෆොටෝග්‍රැෆර් පවා වෝටර්මාර්ක් නොදා පබ්ලිශ් කරලා තියෙද්දි උඹ ඇයි ඒකට වෝටර්මාර්ක් දාලා උඹගේ දේපලක් කර ගන්න හදන්නෙ?
    කුහක වෙන්න එපා බන් ඔය තරම්!